Battlefield 1 PC Game Download
Battlefield ගේම් සීරීස් එකේ අලුතින්ම ආපු ගේම් එක තමයි Battlefield 1 කියන එක, සමහර දෙනා දැනටමත් ප්ලේ කරලා තියෙන්න පුලුවන්, කෙසේ නමුත් ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන අයට සහ ගේම් එක ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අයට මේ පෝස්ට් එක හරහා අදාල තොරතුරු සහ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක්ස් ලබාගන්න පුලුවන්කම තියනවා. ගේම් එක ගැන පොඩි විස්තරයක් කරනවානම් මේ ගේම් එක මේ සීරීස් එකේ රිලීස් වුනු පරණ ගේම්ස් වලට ගොඩක් දුරට සමානයි. First person Shooting ගේම් එකක් වුනත් මේ ගේම් එක තුලදී ක්‍රීඩකයාට තම කණ්ඩායම සමග එකට ක්‍රීඩා කිරීම හරහා හොද කණ්ඩායම් හැගීමක් එකතු වෙනවා.ප්‍රධානතම දේ වෙන්නේ මේ ගේම් එක ලෝක යුද්ධයේ එක්තරා කාල වකවානුවකට අදාලව නිර්මාණය කරලා තියන එක, ඒ වගේම් සැබෑ සිද්ධීන ප්‍රතිනිර්මානය කිරීම සදහා ඒ කාලයට අදාලව තියන සාක්ෂි සහ අතීත සිද්ධීන්වල මතක සටහන් මේ ගේම් එක සදහා යොදාගන තියනවා.
මේ ගේම් එක ප්ලේ කරන ක්‍රීඩකයාට පුලුවන් ලෝක යුද්ධය පැවති වකවානුවේ භාවිතා කරපු ආයුධ භාවිතා කරන්න. මේ අතරට bolt-action rifles,automatic rifles,semi-automatic rifles,artillery,flamethrowers, mustard gas වගේ ඒවා තියනවා. සටන් කිරීමේදී මේ ආකාරයේ ආයුධ භාවිතා කරන්න පුලුවන් වගේම නිහඩ සටන් වලදී නැත්නම් පසුපසුන් ගොස් ශබ්ද නොනගා සතුරාව මෙල්ල කිරීමට භාවිතා කරන මෙලී කොම්බැට් සටන් ක්‍රමය වඩාත් දියුණු කරලා තියනවා වගේම ඒ සදහා අලුත් ආයුධ හදුන්වා දීලා තියනවා. මේ අතරට sabres,trench clubs,shovels වගේ ඒවා ඔබට භාවිතා කරන්න පුලුවන්. මේ ආයුධ ගේම් එක තුලදී ප්‍රධාන වර්ග තුනක් යටතේ වර්ග කරලා තියනවා. ඒ වර්ග තුන වෙන්නේ හෙවි, මීඩියම් සහ ලයිට් කියන ඒවා. මීට අමතරව සටන් කිරීම අතරතුර ඔබට විවිධාකාරයේ සන්නද්ධ රථ භාවිතා කරන්නත් පුලුවන්. මේ අතරට යුධ ටැංකි, සන්නද්ධ රථ, කාර්, ටෝර්පිඩෝවලින් සන්නද්ධ බෝට්ටු, සැහැල්ලු ගුවන් යානා, සන්නද්ධ කෝච්චි, බෆර් රථ, යුධ නැව්, ජර්මානුවන් විසින් නිපදවන ලද විශාල ප්‍රමානයේ ගුවන් යානා වගේ ඒවා ප්‍රධාන වෙනවා. අවශ්‍යනම් අශ්වයන් පිටේ ගිහිල්ලත් සතුරන්ව මර්දනය කරන්න පුලුවන්.තවත් ලක්ෂනයක් තමයි සමහර මිෂන්ස් වලදී ක්‍රීඩයාට පුලුවන් ආයුධ තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කර ගන්න වගේම විශාල තුවක්කු භාවිතා කරලා ගොඩනැගිලි, විවිධ ඉදිකිරීම් වගේ දේවල් බිමට සමතලා කරලම දාන්න.
ගේම් එකේ කථාව පටන් ගන්නේ 1918 වර්ෂයේ සිද්ධියක් සමගින්. මෙහිදී ගේම් එක ප්ලේ කරන ඔබ ඇතුලු කණ්ඩායම අයත් වෙන්නේ ඇමරිකානු බලඇණියක් වන Harlem Hellfighters කියන ඒකකයට.මේ බලැණිය ප්‍රංශයේ තම බලප්‍රදේශය ජර්මානුවන්ට විරුද්ධව ආරක්ෂා කරගන ඉන්නේ. ඒක නිසාම තම බලඇණියේ ඉදිරි පෙරමුනු ඉදිරියට යවමින් තම බල ප්‍රදේශය ස්ථාවර කරගන්න අතරතුරම ඒ සදහා විරුද්ධව පැමිනෙන ජර්මන් සොල්දාදුවන් විනාශ කිරීමත් ඔබට බාරයි. මේ ගේම් එක අතරතුරදී අදාල භූමිය පිලිබද විස්තර සහ ගේම් එකේ පරමාර්ථය ආදී දේවල් ඔබට බලාගන්න පුලුවන්. ගේම් එක පටන් ගන්නකොටම ඔබගෙ බලඇණියට අදාල භූමිය ජර්මානුවන්ට යටත් වෙලා තියෙන්නේ.ඒත් බ්‍රිතාන්‍ය යුධ ටැංකි බලඇණියක් ජර්මානුවන්ට විරුද්ධව සටන් කරනවා ඔවුන් මිත්‍ර පාර්ශවයේ හමුදාවන්.ඔවුන් සමග එකතුවෙලා සටන් කරන්න තමයි තියෙන්නේ. යුධ ටැංකි වලින් විශාල ඉලක්කයන් විනාශ කරන අතරවරයේ කුඩා ඉලක්ක සහ සතුරන් ඔබ සහ ඔබගේ බලඇණිය විසින් විනාශ කරලා දාන්න ඕනි.
ඔබට අවශ්‍ය නම් ටීම් එකේ තමන්ගේ තැන වෙනස් කරලා වෙනත් චරිතයක් ගන්නත් පුලුවන්, සටන් කරන අතරවාරයේ තම කණ්ඩායමේ තුවාල වුනු සගයින්ව බේරා ගැනීමත් කරන්න අවශ්‍ය වෙනවා, කෙටියෙන්ම කියනවානම් ඔබ මේ ගේම් එක සෙල්ලම් කරන අතරවාරයේ සැබෑ සටනක අත්දැකීම ලබාගන්න පුලුවන්කම තියනවා අනිවාර්යෙන්ම.සමහර වෙලාවකදී ඔබට දකින්න ලැබෙයි ජර්මන් සොල්දාදුවෙක් සවලක් අරගන ඔබව විනාශ කරන්න හදන ආකාරය, ඒ කොහෙදීද කියනවට වඩා ගේම් එක ප්ලේ කරලම ඒකට මුහුන දෙන එක වඩා හොදයි. මීට අම්තරව සමහර ගේම් එකේ අවස්ථාවන් වීඩියෝ ආකාරයෙන් ප්ලේ වෙන්නේ වඩාත් සමීප යුධමය තත්වයක් පෙන්වා දීම සදහායි.
ගේම් එක කොහොමද සහ මොනවද වෙන්නේ කියලා කියපු නිසාම ඊලග පියවර තමයි ගේම් එකට අවශ්‍ය කරන System Requirements මොනවද වගේම තමන්ගේ පීසී එකේ හෝ ලැප් එකේ මේ ගේම් එක සෙල්ලම් කරන්න පුලුවනද කියලා දැනගන්න එක. මේ ගේම් එක සදහා දැනට රිලීස් කරලා තියන සිස්ටම් රික්වයර්මන්ට්ස් පහලින් අපි දාලා තියනවා මොනවද කියලා.
Minimum Requirements | GD Adjusted Requirements | Recommended Requirements | |
Intel CPU | Core i5-6600K 3.5GHz | Core i5-6600K 3.5GHz | Core i7-4790 4-Core 3.6GHz |
AMD CPU | FX-6350 | FX-8350 | FX-8350 |
Nvidia Graphics Card | GeForce GTX 660 | GeForce GTX 960 2GB | GeForce GTX 1060 |
AMD Graphics Card | Radeon HD 7850 | Radeon R9 380 | Radeon RX 480 4GB |
VRAM | 2 GB | 2 GB | 4 GB |
RAM | 8 GB | 12 GB | 16 GB |
OS | Win 7 64 | Win 7 64 | Win 10 64 |
Direct X | DX 11 | DX 11 | DX 11.1 |
HDD Space | 50 GB | 50 GB | 50 GB |
ගොඩක් විස්තර දැනගත්තු නිසා අන්තිමටම ඉතිරි වෙලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. මෙකෙදී අපි විවිධ හොස්ටින් සර්විස්වලට අදාලව ඩවුන්ලෝඩ් ලින්ක්ස් දීලා තියනවා වගේම සම්පූර්න ගේම් එකේ සයිස් එක වැඩි නිසා 1GB පාර්ට්ස්වලට කඩලා තියෙන්නේ, ඔයාලට කරන්න තියෙන්නේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරගන අන්තිමට Winrar වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා ගේම් එක හදාගන්න එක.
Password - www.ceelanka.org
Game Size - 50GB
මේ ලින්ක්ස් හරහා ඔබට පුලුවන් සම්පූර්න ගේම් එකම ඩවුන්ලෝඩ් කරගන්න, ඒවගේම ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න පහල දාලා තියන ඊමේල් ඇඩ්‍රස් එක හරහා.
ඩවුන්ලෝඩ් කරන්න බෑන්ඩ්විත් එක මදි අයට පුලුවන් අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරවා ගන්න, අපගේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාවේදී 1GB ඩවුන්ලෝඩ් කරගන්න ඔබට වැයවෙන්නේ රු:10 ක් පමනයි. ඊට අදාලව මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නවානම් ඔබට වැයවන මුදල පහතින් දාලා තියනවා.
Premium Download Service Price - Rs 500.00
ඊට අදාලව සහ අපව සම්භන්ධ කරගන්න පුලුවන් ඕනිම වෙලාවක පහල දාලා තියන ඊමේල් ඇඩ්‍රස් එක හෝ ෆෝන් නම්බර් එක හරහා.
Email - ceelankaorg@gmail.com
Phone - 0712 388 003
Battlefield 1 Full Game >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Battlefield 1 Full Game >>>>> Download LINK
>>>>> Download Now
Battlefield 1 Full Game >>>>> Download Full
>>>>> Download LINK wL