Home Delivery Service


ඔයාලත් ආස ඇතිනේ ආස කර්න ෆිල්ම්ස් ,ටීවී සීරීස් ,ගේම්ස් ,සොෆ්ට්වෙයාර්ස්, වගේම ඊබුක්ස් ඕඩියෝ බුක්ස් වගේ ඒවා බලන්න සහ කියවන්න.

ඒත් ලංකාවේ මේ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ඔන්ලයින් ස්ට්‍රීම් කර්ලා බලන්න තියන ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් මදි විශේශයෙන්ම ඔයාලා හොයන ෆයිල් එකේ සයිස් එක ගොඩාක් වැඩිනම්. මේ නිසාම තමයි අපි මේ Home Delivery Service එක ඔයාලා වෙනුවෙන් දෙන්නේ.

දැනට ලංකාවේ අඩුම ඩවුන්ලෝඩ් චාර්ජස් තියෙන්නේ අපිට විතරයි අපේ ඩවුන්ලෝඩ් චාර්ජස් නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න යන ගාන ගැන දැනගන්න පහල ලින්ක් එකට යන්න


මේ හරහා මොකක්ද ඔයාලට ලබාගන්න පුලුවන් කියලා හිතනවා ඇතිනේ දැන් නේද? ඇත්තටම මේ Home Delivery Service එක හරහා ඔයාලට අපෙන් ලබාගන්න පුලුවන් දේවල්වල කිසිම ලිමිට් එකක් නැහැ. ඔයාලට ඕනි කරන ඕනිම දෙයක් මේ හරහා ඔයාලට ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ ඔයාලට ඔනි කරන්නේ මොකක්ද කියලා අපිට කියන්න විතරයි. කිසිම ලිමිට් එකක් නැතුව ඔයාලට ඕනි කරන ෆයිල්ස් ගෙන්න ගන්න පුල්වුන් උදාහරනයක් ගත්තොත් හිතන්නකෝ ඔයාට ටීවී සීරීස් එකක් ගෙන්න ගන්න ඕනි කියලා, ඒ වගේ නම් දැනට මේ ලොකේ රිලීස් වෙලා තියන ඕනිම ටීවී සීරීස් එකක් ඔයාලට කිසි අවුලක් නැතිව ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්, මූවීස් සහ ගේම්ස් වලට වගේම සොෆ්ට්වෙයාර් වලටත් ඒ වගේම තමයි.

දැනට රිලීස් වෙලා තියන ඔයාට ඕනි කරන සොෆ්ට්වෙයාර් එකේ ඕනිම වර්ශන් එකක් , ටීවී සීරීස් එකක්නම් ඕනිම ටීවී සීරීස් එකක් වගේම ඔයාලා ආස කරන ඕනෑම කොලිටි එකකින් ගෙන්න ගන්න පුලුවන්, ඔයාලට ඕනි අඩු ෆයිල් සයිස් එකක්නම් ඒ විදියටත් හොද කොලිටි එකකින්නම් ඒ විදියටත් , මේ වගේ කැමති ඕනෑම විදියකට අපි ඔයාලගේ ගෙදරටම පෝස්ට් කරනවා ඔයාලා ඉල්ලන දේ,

ලංකාවේ ගොඩාක් අය ටියුටෝරියල්ස් හොයනවනේ Home Delivery Service එක හරහා ඔයාලට ඕනි කරන ඕනෑම ක්ෂේත්‍රයකට අදාල ටියුටෝරියල්ස් අපෙන් ලබාගන්න පුල්වන් වගේම අපේ සයිට් එකේ දැනට අපි පෝස්ට් කරලා තියන ටියුටෝරියල්ස් වුනත් ගෙන්න ගන්න පුලුවන්. අපි පෝස්ට් කරලා තියන ටියුටෝරියල් කලෙක්ෂන් එක බලන්න මෙතනින් යන්න Premium Tutorials 

ඒ වගේම ඔයාලට ඕනි කරන්නේ මූවීස් නම් මෙතෙක් කාලෙකට රිලීස් වෙලා තියන ඕනෑම මූවි එකක් ඔයාලට මේ Home Delivery Service හරහා ගෙන්න ගන්න පුලුවන් වගේම ඔයාලට ඕනි කරන්නේ මූවීස් කලෙක්ෂන් එකක්නම් ඒකත් කිසි ප්‍රශ්නයක් නෑ,.

ඔයාලට කියන්න තියෙන්නේ ඕනි මොකක්ද කියන එක විතරයි. සහ ඔයාලගේ ඇඩ්‍රස් එක විතරයි අපිට. දැන් හිතනවා ඇතිනේ මේවා එන්න කොච්චර කාලයක් යයිද කියලා නේද? දැනට ලංකාවේ තියන ස්පීඩ්ම සර්වර්ස් වලින් 3ක් අපි සතුයි. ඒ නිසා ඔයා අද කිව්වොත් මොකක්ද ඕනි කරන්නේ කියලා හෙට අපිට පුලුවන් අදාල දේ ඔයාලා දෙන ඇඩ්‍රස් එකට පෝස්ට් කරන්න. හරිම ලේසියි වගේම ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ බෑන්ඩ්විත් එකවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්න කට්ට කන්නවත් ඕනි වෙන්නෑ දැන මේ සර්විස් එකත් එක්ක.

අපි තවත් වාසියක් ඔයාලට දීලා තියනවා ඒ තමයි ඔයාලා අපේ ප්ලේස් එකට ලගනම් ඉන්නේ ඔයාලා ඕනිම දෙයක් අපෙන් ඉල්ලා පැයක් ඇතුලත් ඒ ෆයිල්ස් අපේ ප්ලේස් එකට ඇවිල්ලා කලෙක්ට් කරගන්න පුලුවන්, එකෙන් හිතාගන්න පුලුවන්නේ අපේ ස්පීඩ් එක කොච්චරද කියලා. දැනට අපේ මේ අලුත්ම සර්විස් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනේ අලුතින්ම සර්වර්ස් හයි කරන්න ටිකක් වෙලා ගත්තු නිසා ඒත් දැන් ඔන්න මේ සර්විස් එක ඔයාලටත් පාවිච්චි කරන්න පුලුවන්

මේ සර්විස් එකේ අලුත්ම රේට්ස් පහල දාලා තියනවා


දැන් හිතනවා ඇති මේකට අයකරන්නේ කොහොමද කියලා , අපි මේ සර්විස් එක සදහා අය කර්න්නේ ඉතා කුඩා මුදලක් ඒ කියන්නේ 1GB=Rs 16.70. මේ තරම් අඩුවට ඔයාලටත් සමහරවිට අමාරු ඇතිනේ ඕනි කරන දේ ඩවුන්ලෝඩ් කරගන්න….

මෙ සර්විස් එක ඕනි කරන ඔයාලා ඉන්නවානම් පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි එහෙමත් නැත්නම් අපේ මේල් ඇඩ්‍රස් එකට මේල් කරලා හරි මේ ගැන වැඩිදුර විස්තර අපෙන් ලබාගන්න පුලුවන්.

Phone – 0770486205

E mail – ceelankaorg@gmail.com