A+ A-

Shadow of Mordor Full PC Game

Download Shadow of Mordor Full PC Game

Shadow of Mordor Full PC Game


ටිකක් විතර බිසි නිසා පෝස්ට් අලුතින් දාන එක පොඩ්ඩක් විතර ඩිලේ වුනා. අලුතින්ම දාන පෝස්ට් එකට ගේම් එකක් ඇඩ් කරන එක හොදයි කියලා හිතුනා. මේ ගේම් එක රිලීස් කලේ ගිය සතියේ. ඒ වගේම අපි මේ අද දෙන කොපිය කලින් ටෙස් කරලා වැඩ කරනවා කියලා 100% කන්ෆර්ම් කරගත්තු එකක් කියන එකත් කියන්න ඕනි.

මේ ගේම් එකේ නම තමයි මිඩ්ල් ඊස්ට් ෂැඩෝ. නෙමිස් ටෙක්නොලොජි එකෙන් නිර්මානය කරලා තියන මේ ගේම් එක වැටෙන්නේ තර්ඩ් පර්සන් ෂූටින් ගේම් ගනයට. ඔයාලට මතක ඇතිනේ හොබිට් කියන ෆිල්ම් එක ඒ වගේම ලෝර්ඩ් ඔෆ් ද රින්ග් කියන එක . මේකේ ගොඩාක් ඉවෙන්ට්ස් නැත්නම් සීන්ස් වලට ඒවා යොදාගන තියනවා. මේ ගේම් එකේ ප්‍රදාන චරිතය වන ටේලන්ගේ පවුල සවුරෝන්වල ඉන්න කුරුමිට්ටන් විසින් ඝාතනය කරනවා. ඒකට පලිගන්න තමයි එයාගේ ප්ලෑන් එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ටේලන්ගේ මේ මිෂන් එක සාර්ථකව නිම කරන එක. මේ මිෂන් එක ලේසි නැහැ ඔයාලට සිද්ද වෙනවා මායා බලයන් එක්ක සටන් කරන්න ඒ වගේම තේරුම්ගන්න ඕනි මේ හැම කෙනාටම ආවේනික වෙච්ච ශක්තීන් වගේම දුර්වල තැනුත් තියනවා කියන එක ඒවා තේරුම් ගත්තහම ඔයාලට ලේසියි ගේම් එක ප්ලේ කරන එක. සෙල්ලම් කරනකොට ඔයාලට තේරෙයි ඒවා මොනවද කියන එක සහ ඒවාට විරුද්ධව කොහොමද සටන් කරන්නේ කියන එක. බලන්නකෝ සෙල්ලම් කරලා කොහොමද කියලා ආ ඒවගේම කියන්න ඔනි මේ ගේම් එකට ඕනි කරන සිස්ටම් රිකවයර්මන්ට්ස් ගැනත් ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒ ටික හොදට බලන්න මොකද ඒවා ටිකක් විතර වැඩියි මොකද මේ ගේම් එකේ ත්‍රී ඩී ගතිය වැඩි නිසා.

පහල දාලා තියනවා මොනවද මේ ගේම් එකට ඕනි කරන සිස්ටම් රිකවයර්මන්ට්ස් කියලා.

System Requirements
⇛ Operating system: Windows Vista / Windows 7 / Windows 8 (64-bit Only)
⇛ Processor: Intel Core i5-750, 2.67 GHz | AMD Phenom II X4 965 3.4 GHz
⇛ Memory: 3 GB
⇛ Video Card: NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850
⇛ Free space on hard disk: 35 GB

ඊට අමතරව මේ ගේම් එක ගැන පොඩි විස්තරේකුත් පහල දාලා තියනවා.

  • Year: September 30, 2014
  • Genre: Action, Adventure
  • Developer: Monolith Productions, Inc.
  • Publisher: WB Games
  • Publication Type: RePack
  • Game Version: v1.0
  • Language: Russian, English, Multi8
  • Language: English
  • Tablet: Is present (Ali213 | CODEX | 3DM)

ආස ඇතිනේ මේකේ ස්ක්‍රීන්ෂොට් ටිකකුත් බලන්න .





ඩවුන්ලෝඩ් ලින්ක්ස් ගන්න නම් පහල තියන ලින්ක් එක මැනුවල් ටයිප් කරලා යන්න වෙනවා මොකද ලින්ක්ස් ඩිසේබල් වෙන එක නවත්තන්න තමයි එහෙම කරලා තියෙන්නේ, අපේ ලින්ක්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුලුවන් ඊට පහලින් දීලා තියන How To Download Our Files කියන ලින්ක් එකට ගිහිල්ලා.

අපි දෙන මේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා බලන්න මෙතනින් යන්න

අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපේ ෆේස්බුක් පේජ් එකට හෝ අදාල පෝස්ට් එක යටතේ කමෙන්ට් කරන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.

අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.

මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?

ඒ ගැන තොරතුරු දැනගන්න පහල තියන ෆෝන් නම්බර් එකට කතා කරන්න නැත්නම් අපිට මේල් කරන්න

Email - ceelankaorg@gmail.com

0770486205