A+ A-

House MD Complete TV Series

House MD Complete TV Series

House MD Complete TV Series

හවුස් නැත්නම් හවුස් එම්.ඩී (House MD) කියන මේ ටීවී සීරීස් එක ඇමරිකානු වෛද්‍ය විෂයාත්මක එකක්, මෙහි දැනට රිලීස් වෙලා තියන සීසන් 8ම ෆොක්ස් නෙට්වර්ක් (FOX Network) එක සදහා නිෂපාදනය වී ඇති අතර මේ සීරීස් එක විකාශය වෙලා තියෙන්නේ 2004 – 2012 වසර දක්වා.

House MD කතා මාලාවේ එන ප්‍රධානම චරිතය තමයි ඩොක්ටර් ග්‍රෙගරි (Dr. Gregory House)කියන පුද්ගලයා, සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව සිතන වගේම ටිකක් අමුතු ගති පැවතුම් ඇති කෙනෙක් වුනත් මොහු බුද්ධිමතෙක් සහ මොහු තමයි ලීඩ් කරන්නේ නැත්නම් මග පෙන්වන්නේ ඩයග්නිස්ටීසියන්ස් කියන නිව් ජර්සිවල පිහිටි ප්ලේන්ස්බොරෝ වෛද්‍ය විද්‍යාලයේ ඉගන ගන්නා කන්ඩායමට ( Diagnosticians)

මේ ටීවී සීරීස් එකේ හදුන්වාදීමේ ට්‍රේලර් එක පහලින් දීලා තියනවා


මේ කතාවේදී මේ කොලේජ් එකේ ඉන්න වෛද්‍යවරු අතරත් නිතර ගැටුම් නැත්නම් මතවාද වල සිදුවන ගැටීම් ඇතිවෙනවා, මීට ආසන්නතම හේතුව වන්නේ ඩොක්ටර් ග්‍රෙගරි විසින් පලකරන සහ ප්‍රකාශ කරන සමහරක් උපකල්පන නැත්නම් විවිධ රෝගයන් පිලිබද මතයන්වලදී ඔහු ප්‍රකාශ කරන දේ ගොඩක් වෙලාවට එහි ඇති සියුම් සහ සූක්ෂම දේවල් නිසා නිතර මතබේදයන්ට හේතු වීමයි, ඒ වගේම අනික් පැත්තෙන් ඔහුගේ රෝහල පිලිබද තියන නොසැලකිලිමත් භාවය සහ හෙලා දැකීම රෝහලේ බලධාරියා වන ඩොක්ටර් ලිසා සමග ඔහුට නිතර නිතර ගැටුම් ඇති කරගැනීමට ප්‍රධාන හේතුවක් සලස්වලා තියනවා

මේ ටීවී සීරීස් එකේ සීසන් ටිකකට පසුව හවුස් මගින් සාමන්‍යයෙන් අලුත් වෛද්‍යවරුන් තෝරගන්නවා අලුත් විෂයන් සහ ක්ෂේත්‍රයන් සම්භන්ධයෙන්, ඒවැනි වෙනස්කම් රැසක්ම ඔයාලට මේ ටීවී සීරීස් එක බලනකොට පෙනේවි, උදාහරනයක් හැටියට ගත්තොත් තුන්වෙනි සීසන් එකේ අවසානයේදී ඩොක්ටර් රොබර්ට්, ඩොක්ටර් ඇලිසන් සහ ඩොක්ටර් එලිස් අයින් වෙනවා ඒ වෙනුවට අලුතින් අය බදවා ගන්නවා,

තම දෙවනි සීසන් එක විකාශය කරන අතරතුරදීම හවුස් ටීවී සීරීස් එක ඇමරිකාවේ ජනප්‍රියම ටීවී ෂෝස් 10 අතරට එක්වුනා, ඒ වගේම දැනට මේ ටීවී ෂෝ එක ලෝකයේ භාෂා රැසකට පරිවර්තනය කොට හෝ උපසිරැසි ගන්වා දැනටමත් රටවල් 66ක විකාශය කරලා තියනවා, ඒත් එක්කම 2008 වසරේදී හවුස් ටීවී ෂෝ එක නැත්නම් ටීවී සීරීස් එක වැඩිම දෙනා නැත්නම් ඒ වසරේදී වැඩිම පිරිසක් නැරඹූ ටීවී සීරීස් එක ලෙස වාර්තා වෙනවා,  මේ නිසාම මේ ටීවී සීරීස් එක සම්මාන රැසකින් පිදුම් ලැබුවා, ඒ අතරට ප්‍රයිම්ටයිම් එමි අවෝර්ඩ්ස් 5ක් (Primetime Emmy Awards) , රත්‍රන් ග්ලෝබ් අවෝර්ඩ්ස් 2ක් (Golden Globe Awards) , පීබොඩි අවෝර්ඩ් 1ක් (Peabody Award), සහ පීපල්ස් අවෝර්ඩ්ස් 9ක් (People’s Choice Awards) ඇතුලත්. අවාසනාවකට වගේ 2012 වසරේදී ෆොක්ස් නිවේදනය කරලා හවුස් ටීවී සීරීස් එකේ 8 වන සීසන් එක එහි අවසන් සීසන් එක වෙනවා කියලා,  2012 මැයි 21 වෙනිදා මේ ජනප්‍රිය ටීවී සීරීස් එකේ මංගල විකාශයන් නිල වශයෙන් සමාප්ත වුනා, ඒත් තවමත් මේ ටීවී ෂෝ එකට ලැබිලා තියන ජනප්‍රිය්ත්වයනම් කිසිම අඩුවක් වෙලා නැහැ

ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් පහලින් දාලා තියනවා මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න

සම්පූර්න සීසන් 8ම තියන නිසා මේ සීරීස් එකේ සයිස් එකනම් ටිකක් විතර වැඩි වෙන්න පුලුවන්, ඒත් ඔයාලා ඉන්නවානම් කවුරුහරි මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න අපහසු අය , එයාලට පුලුවන් අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ සම්පූර්න ටීවී සීරීස් එකම ගෙදරටම ගෙන්වා ගන්න ඒ සදහා පහලින් දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න පුලුවන්


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service