A+ A-

Prison Break Complete All Seasons


මේ දවස් ටිකේම අපිට ඉල්ලීම් ගොඩාක් ආවා ප්‍රිසන් බ්‍රෙක් කියන ටීවී සීරීස් එකේ ඔක්කෝම සීසන් ටික ගන්න පුලුවන් ඩවුන්ලොඩ් ලින්ක් එකක් දෙන්න කියලා. ටිකක් කල් ගියත් ඔන්න අන්තිමට අපි අප්ලෝඩ් කලා ඒ සීසන් ඔක්කෝම ඔයාලා වෙනුවෙන්. මේකේ තියනවා සීසන් 1-4 වෙනකම් සම්පූර්න එපිසෝඩ්ස් ටික සහ ඒ වගේම අමතර කතා ටිකත් ඒ කියන්නේ ෆුල් කලෙක්ෂන් එකම මෙතන තියනවා.

ඔන්න කොල්ලනේ දැන් මේක ඕනි අය බාගනිල්ලා මේකත් එක්කම අපි දෙනවා ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ලින්ක් මේ ලින්ක් හයි ස්පීඩ් ඩවුන්ලොඩ් ලින්ක් වගේම ඩවුන්ලොඩ් මැනේජර් එක හරහා ලේසියෙන්ම බාගන්නත් පුලුවන්. මේකේ සයිස් එක ටිකක් විතර ලොකු වුනත් ගොඩාක් අයට ලේසි නිසයි ඔක්කෝම ටික එකතු කරලා අප්ලෝඩ් කලේ .

ටොරන්ට් පස්සෙන් ගිහින් නිකන් අප්ලෝඩ් කරලා ඩේටා ලොස් කරගන්න ඕන්නෑ අපිත් එක්ක එකතු වුනොත් ඕනිම ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් දැන ඔයාලා ඔක්කෝටම ඒ වගේම මේ දවස්වල අපි තවත් අලුත් වැඩකට අත ගහලා තියනවා. ඔයාලට හිතාගන්නවත් බැරි සහ ලංකවේ පලවෙනි වතාවට වෙන මේ සිද්දිය මොකක්ද කියලා අපි ලගදීම ඔයාලට කියනවා, අපිත් එක්ක ඉන්න ඔයාලා දන්නවනේ අපි ඔයාලට දෙන සර්විස් වෙන කවුරුවත් දෙන්නෑ සහ වෙන කිසිම සයිට් එකකින්වත් ඔයාලට ලබාගන්නත් බැහැ කියලා ඒක නිසා දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.





අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.

අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.

ඔයාලගේ කමෙන්ට්ස් මේකට එකතු කරන්න සහ ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?

ඒ ගැන තොරතුරු දැනගන්න පහල තියන ෆෝන් නම්බර් එකට කතා කරන්න නැත්නම් අපිට මේල් කරන්න

ceelankaorg@gmail.com

0770486205