Chuck TV Show
2007 වසරේ සිට 2012 වසර දක්වා විකාශනය කරන ලද ජනප්‍රිය ටීවී සීරීස් එක වන Chuck ටීවී සීරීස් එක ටිකක් පරන වුනත් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් නම් හොයාගන්න අමාරු එකක්, ඒ නිසාම අපි මේ ටීවී සීරීස් එකේ අපි ලග තියන කොපිය අප්ලෝඩ් කරනවා ඔයාලට ඒනිසා ලේසියෙන්ම මේ ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන බලන්න පුලුවන්
Chuck කියන්නේ ඇක්ශන් වගේම කොමඩි ගනයත් අයත්වන ටීවී සීරීස් එකක්, මේකෙදී චන් කියන්නේ වයස අවුරුදු විසි ගනනක කොල්ලෙක්, බයි මෝ Buy More කියන ඉලෙක්ට්‍රොනික් බඩු අලෙවි කරන වෙලදසැලක Nerd Herd කියන සෙක්ෂන් එකේ තමයි මේයා රැකියාව කරන්නේ, චක්ගේ සහෝදරිය වෙන එලී ඩොක්ටර් කෙනෙක්, සහ එයා නිතර නිතර චක්ව පොලඹවනවා ඔහුගේ සාමාජීය සහ රාජකාරී ජීවිතය වඩා සාර්ථක එකක් කරගන්න මොකද සාමාන්‍යයෙන් ඔහු බොහෝ ලැජ්ජාශීලී පුද්ගලයෙක් නිසා. ඒ වගේම ඩෙවෝන් එහෙමත් චක්ගේ වැඩ වලට සහය දෙනවා. මෙහෙම වෙනකොට චක්ගේ බර්ත් ඩේ පාටි එකේදී ඔහුට ඊමේල් එකක් ලැබෙනවා, මේ මේල් එක එන්නේ ඔහුගේ පරන යහලුවෙකු නැත්නම් ඔහු යුනිවර්සිටි එකේ ඉන්න කාලේ තමන්ගේ කාමරේම හිටපු බෲස්ගෙන්
මේකේ සීසන් 1 ට්‍රේලර් එක පහල දාලා තියනවා
චක් මේ මේල් එක ඕපන් කල වහාම ද ඉන්ටර්සෙක්ට් The Intersect කියන සුපර් කම්පියුටර් Super Computer එකේ තියන ඇමරිකානු රහස් තොරතුරු සියල්ලම ඔහුගේ මොලයට ගබඩා වෙනවා. මේ නිසාම ඇමරිකානු CIA වගේම NSA නිලධාරීන්ටත් ඔහු ගැන උනන්දුවක් ඇතිවෙනවා සහ ඔහුගේ ගබඩා වී ඇති ඩේටා ලබාගන්න ඔවුන් උත්සාහ කරනවා. මේ අතර මේ ඩේටා හොරකම් කලාට පස්සේ අදාල සුපර්කම්පියුටර් එකේන් මේ දත්ත ඩිලීට් වෙනවා, මේ නිසාම චක්ගේ මොලය තමයි ඉතිරි වෙන්නේ මේ හැමදේම ඉතිරිවෙලා තියන අන්තිම ප්ලේස් එක හැටියට. මේ ආකාරයට පටන් ගන්න මේ ටීවී සීරීස් එකේ ඊලගට තමන් නොසිතූ අයුරින් රජයේ සීක්රට් වැඩවලට සහය වෙන්න චක්ට අවස්ථාව ලැබෙනවා ඔහුගේ මොලයේ ගබඩා වෙලා තියන ඩේටා නිසා
ඔයාලත් ආසනම් මේ ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන බලන්න පුලුවන්, සම්පූර්න සීසන් 5කින් සමන්විත වෙන මේ ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට් අපහසුනම් අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ සීරීස් එකම ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්, ඒ සදහා පහල දීලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරන්න
පහල ඔප්ෂන් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න
Post a Comment