The World at War
ටිකක් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් නිර්මානය කරන ලද ටීවී සීරීස් එකක් බලන්න ආසද? හැමදාම ඔයාලට අහල පුරුදු නම් ටිකක් තියනවනේ ඉංග්ලිශ් ටීවී සීරීස් කිව්වහම ඒත් මේක නම් සමහරවිට ඔයාලා අහලා නැතුව ඇති මේකේ නම තමයි ” ද වර්ල්ඩ් ඇට් වෝර්” කියන එක IMDB රේටින් වල ලකුනු 10න් 9.5ක්ම ලබාගන්න තර මේ ටීවී සීරීස් එක ඉතා ජනප්‍රිය එකක් වුනා.
අපි හැමදාම ඔයාලට අලුත් දෙයක් දෙනවා දැන් ඉතින් සමහර අයට කියන්න පුලුවන් ඕක ඔයාලා හදපු එකක් නෙමෙයිනේ කියලා අපි කියන්නේ ඒවගේ කතාවක් නෙමෙයි අපි කියන්නේ මේ වගේ ජනප්‍රිය ටීවී සීරීස් ඔයාලට ඩවුන්ලොඩ් කරන්න ආස හිතුනත් ලංකාවේ ප්ලේස් එකක් නෑ මේ වගේ ඒවට ඩවුන්ලොඩ් ලින්ක් හොයාගන්න ඒක නිසයි අපි කල්පනා කලේ මේ වගේ ටීවී සීරීස් තොගයක්ම ඔයාලට දෙන්න දවස ගානේම වගේ ඉතින් ඔයාලා දන්නවා මෙහෙම අපි කියන්නේ තාමත් මේවගේ අප්ලොඩ් වෙන ඒවා ගොඩාක් තියන නිසා කියලා.
අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපේ ෆේස්බුක් පේජ් එකට හෝ අදාල පෝස්ට් එක යටතේ කමෙන්ට් කරන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.
අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?
ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.
Post a Comment