A+ A-

Lost Complete TV Series

Lost Complete TV Series

Lost Complete TV Series

ගේම්ස් ටිකක් වැඩිපුර දුන්නු නිසා අද හිතුවා නෙට් එකේ හොයාගන්න ටිකක් අමාරු ටීවී සීරීස් එකක් ඔයාලට දෙන්න. ඇත්තටම මේකේ සම්පූර්න සීරීස් එක ඉන්ටර්නෙට් එකේ ඔයාලා හෙව්වත් සමහරවිට ඔක්කෝම හොයාගන්න බැරිවෙයි. ඒකට හේතුව මොකක්ද කියලානම් දන්නෑ.

ඒත් ඔයාලා දන්නවනේ ලංකාවේ අනිත් අය වගේ නෙමෙයි අපි කියලා. ඕනිම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් වගේම ඕනිම සයිස් එකක ෆයිල් එකක් අප්ලෝඩ් කිරීමේ හැකියාව අපිට තියනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය ඒ ගැන හොදට දන්නවනේ.

මේ ටීවී සීරීස් එකේ නම දැක්කට පස්සේ ඔයාලාට අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෑ මොකද ඒතරමටම අතිශයින්ම ජනප්‍රිය වුනු ටීවී සීරීස් එකක් තමයි මේක. රේටින් එකේ 8.6ක ඉහල රේටින් එකක් මේකට හිමිවෙලා තියනවා කියන්නේ ලංකාවේ ඔයාලා වගේම හැම රටකම අය අතර මේ කතා මාලාව ගොඩාක් ජනප්‍රිය වුනා කියන එකට හොදම සාධකයක්. ගුවන් අනතුරකින් පාලු දූපතක අතරමං වන කන්ඩායමක් වටා තමයි මේ කතාමාලාව ගෙතිලා තියෙන්නේ. මේ හේතුව නිසාම තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සදහා කන්ඩායමක් ලෙස් එකතුවෙලා වැඩ කරන්න මොවුන්ට සිදුවෙනවා මොකද තමන් හිරවෙලා ඉන්නේ කාත් කවුරුත් නැති පාලු දිවයිනක නිසා. ඒත් හිතන තරම් ලේසියෙන් මේ අයට මේ දූපතෙන් ගැලවිලා යන්න හම්බවෙන්නෑ ඒ වගේම එයාලට විදින්න ඒ වගේම මුහුන දෙන්න වෙන අත්දැකීම් එහෙමත් ඒ තරම්ම සුන්දර ඒවානම් නෙමෙයි. කොහොම නමුත් මේ අයගෙන් කී දෙනෙක් සාර්ථකව මේ අභියෝගයන්ට මුහුන දෙයිද ඒ වගේම එයාලා ඒක කරන්නේ කොහොමද කියලා බලන්නනම් මේ කතා මාලාව බලන්නම වෙනවා.

2004 – 2010 දක්වා විකාශය වුනු මේ කතා මාලාව සීසන් 6කින් සමන්විතයි. සම්පූර්න එපිසෝඩ්ස් 115කට ආසන්න ගනනක් මේ කතා මාලාවේ අන්තර්ගත වෙනවා. ගොඩාක් අය අපෙන් අහලා තිබුනු නිසා වගේම පෝස්ට් කරන්න කියලා රික්වෙස්ට් කරලා තිබුනු නිසාමයි අපි මේ කතා මාලාවම ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරලා තියෙන්නේ. පහල දාලා තියනවා මේ කතා මාලාව ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කරන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්. ඒ වගේම අපි මේක වෙන වෙනම අප්ලෝඩ් කරලා තියෙන්නේ මොකද ඒ හරහා බලපු අයට තමන් නොබලපු ඒවා විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.

මේ කතා මාලාව ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මදිනම් කිසිම ප්‍රශ්නයක් නෑ කරන්න තියෙන්නේ අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ කතා මාලාවම ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න එක. සමහරවිට මේක ඩවුන්ලෝඩ් කරනවාට වඩා ඒක ලේසි වගේම ලාබයි මොකද එතකොට ඔයාලගේ කාලය ඒ වගේම විදුලිය / ඉන්ටර්නෙට් ඩේටා මේ කිසිවක් වැඩ වෙන්නැති නිසා. අපි අයකරන්නේ ඉතා අඩු මුදලක් මේ සීරීස් එකම ඔයාලට එවන්න. ඒ ගනන් පහල දාලා තියනවා සහ ඒ ගැන දැනගන්න ඕනි අයට අපේ අහලින් දාලා තියන දුරකථන අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.


ලින්ක් පාස්වර්ඩ් එක – www.ceelanka.org

සම්පූර්න සයිස් එක – 42GB

අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?

 ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.

ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service