A+ A-

Space Cases (TV Series 1996–1997)

Space Cases (TV Series 1996–1997)

Space Cases (TV Series 1996–1997)

Space Cases කියන්නේ පොඩි කාලේ බැලුවට පස්සේ අනිවාර්යෙන්ම කවුරුත් බලලා නැති ටීවී සීරීස් එකක් තමයි, සමහර මේ පෝස්ට් එක කියවන අයනම් මේක බලලා නැතිවෙන්න පුල්වන් ඒත් ජාතික රූපවාහිනියේ මේ ටීවී සීරීස් එක එක්තරා කාලයක සිංහල සබ්ටයිටල් සහිතව විකාශය වුනා.

මතක් කරගන්නත් එක්කම පහල වීඩියෝ එක බලන්නකෝ, ඊට පස්සේ කතාව කොහොමද වෙන්නේ කියන එක ගැන විස්තර කරන්නම්…


දැන් මතකයි නේද? මේ ටීවී සීරීස් එකට ගොඩක් දෙනා ආස වුනත් අවාසනාවකට මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් ලේසියෙන් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයාගන්නල් ලැබෙන එකක් නැහැ, මොකද ඒ තරමටම මේක තියන සයිට්ස් අඩු නිසා, මේ ටීවී සීරීස් එකේ සීසන්ස් 02 ක් තියනවා… ඩවුන්ලෝඩ් කරගන බලන්න ආස අයට අපි මේ සීසන් දෙකම ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් ලින්ක්ස් මෙත් එක්කම දෙනවා

කතාව කොහොමද වෙන්නේ කියලා කියනවානම්, එක ඇකඩමි එකක ඉගන ගන්නා අය 07 දෙනෙක් අද්භූත අහස් යානාවකට හොරෙන් ඇතුල් වෙනවා, මේ හත් දෙනා අතරට ඉගන ගන්නා සිසුන් 05 දෙනෙක් ඇතුලත් වෙනවා, මේ 05 දෙනා ගැන කියනවානම් Harlen කියන්නේ පෘතුවියේ හොද මලල ක්‍රීඩකයෙක්, Catalina කියන්නේ සෙනසුරු ග්‍රහලෝකයෙන් ආපු දේදුන්නක් තියන ඒ වගේම ඉතා තීව්‍ර හඩකින් කෑගහන්න පුලුවන් කෙනෙක්, Bova කියන්නේ යුරේනියම් වලින් ආපු කෙනෙක් මෙයාගේ තියන විශේෂත්වය තමයි මෙයාට පුලුවන් විදුලි සැර නිකුත් කරන්න…….

Rosie කියන්නේ මර්කරිවල ඉදන් ආපු කෙනෙක් , මෙයාට පුලුවන් අධික රස්නයක් විහිදුවා හරින්න, ඒ වගේම Radu ට තියන හැකියාව තමයි ඉතා සියුම් ශබ්දයක් පවා ඇසීමේ හැකියාව, මීට අමතරව ඉන්න අනික් දෙදෙනා තමයි Commander Seth Goddard නැත්නම් මේ ඇකඩමි එකේ ප්‍රධානියා, මීට අමතරව තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි ඒත් එක්කම තෙල්මා කියලා අර්ධ රොබෝවරියක්ද මේ කන්ඩායමට ඇතුලත්,

මෙයාලා සෙට් එක වීර චාරිකාව තමයි Space Cases නැත්නම් සක්වල දගකාරයෝ කියන මේ සීරීස් එකේ තියෙන්නේ එයාලගේ ගමනත් එක්කම එයාලට හමබවෙනවා සතුරු යුධ යානාවන් වගේම නොයෙක් ආකාරයේ සතුරන්, මෙයාලගේ තියන දක්ෂතා එක්කම කණ්ඩායමක් හැටියට වැඩ කිරීමත් එක්ක ලබන ජයග්‍රහන වගේම මොවුන් මුහුන දෙන දුෂ්කරතා වගේම අභියෝගයන් මේ හැම එකක්ම ඔයාලට ආයිත් නරඹන්න පුලුවන් මේ සීසන් දෙකකින් සමන්විත ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service