A+ A-

Top Gear Complete TV Series

Top Gear Complete TV Series

Top Gear Complete TV Series

ගොඩක් වෙලාවට ඔයාලට සයිට්ස්වල දකින්න හම්බවෙන්නේ ටිකක් හොයාගන්න ලේසි වගේම සයිස් එකත් අඩු ටීවී සීරීස් තමයි ඩවුන්ලෝඩ් කරගන්න, මේකට ගොඩක් දුරට හේතු වෙන්නේ ලංකාව වගේ රටක තියන ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස්වල බෑන්ඩ්විත් එකේ අඩුකම, මේ හේතුව නිසාම ගොඩක් අයට තමන්ගේ සයිට් එකට ටීවී සීරීස් වගේ ඒවා ඇඩ් කරන්න ඕනි වුනත් ඒ දේ කරන්න බැරි වෙලා තියනවා සහ ඒ හේතුව නිසාම ගොඩක් අය ටොරන්ට් ෆයිල් එකක් දීලා නවතිනවා ඒත් මේකේ අනික් පැත්ත තමයි කවදහරි ඒ ෆයිල් එකේ සීඩ්ස්ලා අඩුවුනු දවසට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන එක

ඒත් අපි එහෙම නැහැ, කොච්චර සයිස් එක වැඩි වුනත් අපි හැම සීරීස් එකක්ම ඔයාලට පෝස්ට් කරනවා ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේම අපේ ලින්ක්ස් කවදාවත් මැකෙන්නේවත් සීඩ්ස් ප්‍රශ්නවත් නැහැ මොකද අපි දෙන හැම ලින්ක් එකක්ම ඩිරෙක්ට් ලින්ක්ස් නිසා, අද දෙන්න යන්නේ මෙන්න මේ වගේ ටිකක් සයිස් එක වැඩි ඒත් මෙතෙක් කාලෙකට අතිශයින්ම ජනප්‍රිය වුනු වගේම මේ නිසාම සීසන් විශාල ප්‍රමානයක් විකාශනය වුනු බ්‍රිතාන්‍ය ටීවී සීරීස් එකක්, නම දැක්කහම දන්නවනේ මොකක්ද Top Gear කියන්නේ කියලා


Top Gear ටීවී සීරීස් එකක් කිව්වට කතාවක් යන විදියේ එකක්නම් නෙමෙයි Top Gear සම්පුර්නයෙන්ම තියෙන්නේ මෝටර් රථ ගැන නැත්නම් කාර් ගැන කියමුකෝ, ඔයාලත් මේ ගැන නැත්නම් වාහන ගැන සොයන්න විවිධ වාහනවල සිස්ටම් , එන්ජින්, පහසුකම් මේවා ගැන හොයන එක වගේම දැනගන්න එක විනෝදාංශය කරගත්තු කෙනෙක් නම් ඔන්න Top Gear තමයි ඒකට නියමෙටම මැච්වෙන සීරීස් එක


කලිනුත් අපි කිව්වා වගේ Top Gear බ්‍රිටිෂ් නැත්නම් බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් මාලාවේ සම්පූර්නයෙන්ම වගේ කතා වෙන්නේ මෝටර් රථ ගැන, ප්‍රාථමික මට්ටමේ නැත්නම් ඉතා මුලින් සාදපු වාහන වගේම මේ ගැන සථ්‍ය කරුනු ඉතා පුලුල්ව සහ වැඩි සාකච්චා මාලා තුලින් වගේම් ප්‍රැක්ටිකලි විදියටත් වාර්තා කරපු එකම ටීවී වැඩසටහන තමයි මේ Top Gear ටීවී වැඩසටහන් පෙල, 1977 වසරේදී මේ වැඩසටහන ආරම්භ වුනේ සාම්ප්‍රදායික මෝටර් රථ වාර්තාමය වැඩසටහනක් වශයෙන් වුනත් 2002 වසරේදී නැවත විකාශය ආරම්භ වූවාට පසුව පැහැදිලි වෙනසක් සහිතව විටෙක හාස්‍යජනක ආකාරයකුනුත් විටෙක මතභේදාත්මක වශයෙනුත් මේ වැඩසටහ්න් මාලාව විකාශය කෙරුනා


මුලින්ම Top Gear වැඩසටහන් මාලාව පැවැත්වූයේ Jeremy Clarkson විසින් වුනත් 2015 වසරේදී BBC මගින් කියා තිබුනා ඔහුගේ ගිවිසුම්ගත කාලසීමාව තවදුරත් මේ වැඩසටහන සම්භන්ධයෙන් දීර්ඝ නොකරන බව, ඔහුගෙන් පසුව මේ වැඩසටහන් මාලාව මෙහෙයවනු ලැබූවේ Richard Hammond සහ James May විසින්, ඒ වගේම නිෂ්පාදකයා හැටියට හිටියේ Andy Wilman, ඔයාලා මේ ටීවී සීරීස් එක බලලා තියනවානම් දන්නවා ඇති මෙහි සෑම වැඩසටහනක්ම අඩුම වශයෙන් ටෙසි ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක්ගෙන් සමන්විත වෙලා තියනවා කියලා, මොවුන්ව හැදින්වූයේ The Stig යන නාමයෙන්

මුලින්ම Top Gear වැඩසටහන් පෙල BBC ඔස්සේ විකාශය කෙරුනත් පසුව මෙහි ජනප්‍රියත්වය නිසාම BBC HD ඔස්සේ විකාශය කෙරුනා, මෙහි සාර්ථකතවය කොච්චරද කියනවානම් කේබ්ල් ටීවී ඔස්සේ ඇමරිකාව, ලතින් ඇමරිකාව වගේම යුරෝපයේ පවා මේ වැඩසටහන් මාලාව විකාශය කෙරුනා

මෙ ගැන වැඩි විස්තර ඔයාලට බලාගන්න පුලුවන් අපි දීලා තියන සාම්පල් වීඩියෝ මගින් සහ ඉන්ටර්නෙට් එක හරහා දැනට සම්පූර්න සීසන් 21ක් විකාශය වෙලා තියනවා මේ ටීවී සීරීස් එකේ , අද අපි දෙන්නේ මේ සම්පූර්න කලෙක්ෂන් එකම ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට , කලින් කිව්වා වගේම සයිස් එකනම් ටිකක් වැඩියි , මේකේ සම්පූර්න සයිස් එක තියනවා 171GB ප්‍රමානයක් මොකද සීසන්ස් ගොඩක් තියන නිසා

ඔන්න අපි ඉතින් ගොඩක් මහන්සි වෙලා Top Gear කලෙක්ෂන් එකම අප්ලෝඩ් කරලා තියනවා, ඔයාලත් නැත්නම් මේක කියවන ඔයා කාර් පිස්සෙක් නම් ඒ වගේ ආසාවක් තියනවානම් මෝටර් රථ ගැන දැනගන්න ඔයාටත් පුලුවන් මේ සීරීස් එක අපි දීලා තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස් හරහා ඩවුන්ලෝඩ් කරගන නරඹන්න

කලින් අපි කියනවා වගේම ඔයාලා ඉන්නවානම් Top Gear ඩවුන්ලෝඩ් කරගන්න අපහසු ඒත් මේක බලන්න ආස අය එයාලට පුලුවන් අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ කලෙක්ෂන් එක ගෙදරටම ගෙන්න ගන්න වගේම අපේ ප්ලේස් එකට ඇවිල්ලා වුනත් හාර්ඩ් එකකට හරි ලැප් එකකට හරි කොපි කරගන යන්න පුලුවන්, එහෙම කැමති අයට පුලුවන් පහල තියන ෆෝන් නම්බර් එකට කතා කරලා ඒ ගැන විස්තර දැන ගන්න


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service