A+ A-

Madhura Dictionary


Madhura කියපු ගමන් ඉතුරු වචනේ මොකක්ද කියලා දැන් හැමෝම වගේ දන්නවනේ, ඒ වගේම දැනට වුනත් ගොඩක් දෙනා Dictionary එකක් ඕනි කියලා කියපු ගමන් මතක් වෙන්නේත් මේකමයි, ඒත් සමහර දෙනාට නම් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හොයාගන්න එක ටිකක් අමාරු වෙනවා මොකද Direct Download කරන්න ලින්ක්ස් සමහර් වෙලාවට එච්චර ඉක්මනට හම්බවෙන්නේ නැති නිසා..


ඒ වගේම Madhura Dictionary එකේ දැනට වර්ශන් දෙකක් රිලීස් වෙලා තියනවා, අද අපි මේ ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ මේකේ අලුතින්ම රිලීස් වෙලා තියන 2006 වර්ශන් එක, ඒ වගේම මේකේ අපි මධුර Font එකත් දාලා තියනවා මොකද සමහර පීසී වලට ඉන්ස්ටෝල් කලාට වචනයක් හොයන්න ගියහම කොටු කොටු වගේ පෙන්නනවා ඒකට හේතුව තමයි අදාල Font එක පීසී එකේ නොමැතිවීම, ඒක නිසා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ මේ ෆොන්ට් එකත් මතක ඇතිව පීසී එකට දාගන්න..

වැඩිය මේ ගැන කතා කරන්න දෙයක් නැහැ මොකද ගොඩක් දෙනා මේ ගැන දන්න නිසා, අපිට ඕනි වුනේ කවුරුහරි ඉන්නවානම් මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැතිව හරි සමහර වෙලාවට පීසී ෆෝමැට් කලහම එකපාරටම මේක ඕනි වෙන්න පුලුවන් , දැන් අපේ සයිට් එක හරහා ඕනිම වෙලාවක ඔයාලට පුලුවන් Madhura Dictionary එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. ක්ලික් කරන්න විතරයි තියෙන්නේ ඩවුන්ලෝඩ් බට්න් එක උඩ…

Home Delivery Service