A+ A-

X-Files Complete TV Show

X-Files Complete TV Show

X-Files Complete TV Show

ලංකාවේ මෙතෙක් විකාශය කල ටීවී සීරීස් අතරින් ඉතා ඉහල ප්‍රෙක්ෂක ආකර්ශනයක් දිනාග්ත්තු ටීවී සීරීස් එකක් තමයි X Files කියන්නේ, දැනට විකාශය අවසන් කර තිබුනත් තාමත් ගොඩක් අය ආසයි මේ සීරීස් එක නරඹන්න ඒත් ඔන්ලයින් සෝසස් ගොඩක් අඩු නිසා මේ සම්පූර්න සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න, අපි හිතුවා මේ සීරීස් එක අප්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක්ස් විදියට

X Files කතා මාලාව දිවයන්නේ FBI ඒජන්ට්ලා වන ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලීගේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතයේ සමහර සිද්ධීන් හරහා, මේ ටීවී සීරීස් එකේ ට්‍රේලර් එක පහලින් දාලා තියනවා


මෝල්ඩර් කියන්නේ දක්ෂ කෙනෙක් සහ ඔහු තදින්ම විශවාස කරනවා සුපර්නැචුරල් නැත්නම් සාමාන්‍ය ඇසට නොපෙනෙන සහ නොදැනෙන දේවල් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කර්න්න බැරි වුනත්, ඒ වගේම ඔහු ඉතා තදින්ම හිතනවා යම් පාරභෞතික බුද්ධියක් මේ ලෝකයේ නැත්නම් පෘතුවියේ පවතින බවට, මේ විශ්වාසයන් නිසාම මෝල්ඩර්ට නමක් හැදෙනවා ස්පූකි කියලා ඒ කියන්නේ අවතාර මෝල්ඩර් කියලා එමෙන්ම ඉතා ප්‍රසිද්ධ නොවූ ඒත් විසදීමට නොහැකිවූ ගැටලු ගැන සොයන කුඩා අංශයක ඔහුට රැකියාව ලැබෙනවා, මේ අංශය තමයි X-Files කියලා හදුන්වන්නේ, මොල්ඩර්ට වයස අවුරුදු 12 පමන වන විට තම සහෝදරිය වන සමන්තා මෝල්ඩර්ව විශ්වයෙන් පරිබාහිර වූ දෙයක් මගින් පැහැර ගැනීමට ලක්වූ පසුව මෝල්ඩර් තදින්ම විශ්වාස කරනවා සම්මත විද්‍යා පරීක්ෂන වලට පරිබාහිර වූ දේවල් පවතින බවට

ටිවී සීරීස් එක පුරාවටම ඔයාලට මේ සිද්ධිය දකින්න පුලුවන් මොකද මෝල්ඩර්ට මේක ගොඩක් වෙලාවට මතක් වෙන නිසා, මේ දේ වගේම තවත් පැහැදිලි කිරීමට නොහැකි නැත්නම් සාමාන්‍ය විද්‍යාවන්ට තේරුම් කිරීමට නොහැකි සහ නොපැහැදිලි දේවල් සහ බලධාරීන් විසින් හංගන දේවල් තම පරීක්ෂන හරහා ඔප්පු කිරීමට මෝල්ඩර් මහත් උත්සාහයක් දරනවා

ස්කලී මීට සම්පූර්නයෙන්ම වෙනස් කෙනෙක්, ඇයගේ මුල්ම රාජකාරිය වෙන්නේ මෝල්ඩර් දරනා සහ ඔහු සිතන මතයන් වැරදි බවට ඔප්පු කිරීම, වගේම වෛද්‍යවරියක් ලෙස විද්‍යාත්මකව මේ දේවල් පැහැදිලි කිරීම, ඇය මේ සදහා විද්‍යාතමක තියරීස් වගේම තාර්කික දේවලුත් භාවිතා කරනවා, ඒත් හත්වන එපිසෝඩ් එකේදී මෝල්ඩර්ව පැහැර ගැනීමට ලක්වීමෙන් පසුව ඇය ගොඩක් ලැදිකමක් නැත්නම් කැමැත්තක් දක්වන්වා මේ පැරනෝර්මල් නැත්නම් සම්මත විද්‍යාවන්ට පරිබාහිර වූ දේවල්වලට විද්‍යාත්මක පදනමක් දෙන්න

සාමාන්‍යයෙන් ඇතිනොවන ආකාරයේ ආදරයකුත් පසුව මේ දෙදෙන අතර ඇතිවෙනවා, පසු අවස්ථාවක මෝල්ඩර් පැහැර ගැනීමට ලක්වීමෙන් පසුව ඔහුගේ ස්ථානය සදහා ජෝන් ඩොගෙට් සහ මොනිකා රෙයිස් පැමිනෙනවා, ඩොගෙට් ස්කලීට උදව් වෙනවා නැවත මෝල්ඩර්ව සොයා ගැනීමට, X-Files අවසානයේ මෝල්ඩර්ව යොමු කරනවා හමුදා අධිකරනයකට, මීට හේතුව වන්නේ මොල්ඩර් අතිශය රහසිගත හමුදා අංශයකට ඇතුල් වී පිටසක්වල ජීවීන් හා සම්භන්ධ ආක්‍රමනයන් සහ පෘතුවියේ ජනපද පිහිටුවීමට ඔවුන් සකස් කල සැලසුම් පරීක්ෂා කිරීමයි, අවසානයේ වැරදිකරුවෙක් බවට පත්වන මෝල්ඩර් සිරගත කරනු ලබනව, ඒත් ස්කලීගේ සහ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුගේ උදව් මත ඔහු පැන යනවා ස්කලී සමග……

මේ ටීවී සීරීස් එකේ සම්පූර්න සීසන් 09ක් තියනවා සහ ගොඩක් කතා ප්‍රවෘත්තීන් සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මානය වෙලා තියනවා කියලා ඔයාලට බලාගන්න පුලුවන්, ඒ වගේම පෘතුවිය මත පිටසක්වල ජීවයක් තිබේද? Area 51 තහනම් කලාපය තුල සිදුවන රහසිගත දේවල් මොනවාද ? මේ හැමදේකටම තාර්කික විසදුම් සහ විද්‍යාත්මක විසදුම් වගේම කිසි කෙනෙකුට පැහැදිලි කීර්ම නොහැකි දේවල්ද මේ ටීවී සීරීස් එකේ දී ඔයාලගේ කුතුහලය තවත් වැඩි කරාවි

සයිස් එක ටිකක් වැඩි වුනත් මේ සීරීස් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කරන ඩවුන්ලෝඩ් ලින්ක්ස් පහලින් දාලා තියනවා, ඔයාලා ඉන්නවානම් බෑන්ඩ් විත් එක අඩු නිසා මේක ඩවුන්ලෝඩ් කරගන්න බැරි අය එයාලට පුලුවන් අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ කතා මාලාවම නැත්නම් සම්පූර්න සීසන් 09 ම ගෙදරටම ගෙන්න ගන්න, ඒ සදහා පහල තියන අපේ ෆෝන් නම්බර් එක හරහා අපිව අමතන්න, දවසක් ඇතුලත අදාල සීරීස් එක ඔයාගේ අතටම ලැබෙන්න අපි සලස්වනවා.

අලුතින්ම මේකට ඇඩ් වුනු සීසන් 10ත් ඔන්න එකතු කලා දැන් කලින් සීසන් 09 වගේම් අලුතින් ඇඩ් වුනු 10 වෙනි සීසන් එකත් මේකටම ඇඩ් කරලා තියනවා


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service