A+ A-

Connectify Hotspot PRO 7

How To Create Your Own WIFI Hotspot Easily

Connectify Hotspot PRO 7

ලැප්ටොප් එක වයි ෆයි හොට් ස්පොට් එකක් නැතනම් වයිෆයි සිග්නල් නිකුත් කරන ස්ටේෂන් එකක් කරගන්න ආසයිනම් මේ තමයි එකට නියම භාන්ඩේ.

වින්ඩෝස් වලදීත් මේ සදහා ඔප්ෂන් එකක් තියනවා වුනත් මේතරම් පහසුකම් ඔයාලට දෙන්නේ ඒකේදී. ඒක නිසාම අද අපි දෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එකේ අලුත්ම වර්ශන් එකේ ෆුල් සොෆ්ට්වෙයාර් එක ඇක්ටිවේට් කරන ක්‍රැක් එකත් එක්කම. මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක ඔයාලට පුලුවන් ඔයාලගේ ලැප්ටොප් එකක් තියනවානම් ඒක ෆයි ෆයි හොට් ස්පොට් එකක් කරගන්න ඒ හරහා යහලුවන් සමග තම ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ෂෙයාර් කරගන්න වගේම මේ හරහා හම්බවෙන තවත් විශේෂ පහසුකමක් තමයි කනෙක්ෂන් ගොඩක් එක්ක එකවර සම්භන්ධ වීමේ හැකියාව.

හිතන්නකෝ ඔයාලගේ ලැප් එක ලෑන්ඩ් කේබල් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ කියලා. ඒත් ඔයාලට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මදිනම් මේ සොෆ්ට්වෙයාර් එක හරහා ඒ කනෙක්ෂන් එකත් එක්කම ඩොන්ගක් එකක් වගේම කිහිපයක් වුනත් සම්භන්ධ කරගන්න පුලුවන්. ඊට පස්සේ ඒ කනෙක්ෂන් ඔක්කොගේම් ස්පීඩ් එක එකතු කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඔයාලගේ ෆයිල්ස්. මේ හරහා ගන්න පුලුව්න් ස්පීඩ් එක හිතාගන්න පුලුවන්නේ. මේ වගේ දෙයක් කරන්න දැනට තියන එකම සොෆ්ට්වෙයාර් එක තමයි මේ.

ඒ වගේම ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් තියනවානම් ලැප් එක හරහා ඉන්ටර්ට්නෙට් එකට කනෙක්ට් වෙලා ෆේස්බුක්,යූ ටියුබ්, වගේ ඒවත් යූස් කරන්න පුලුවන්. ඒත් එක්කම කියන්න ඕනි ෆයි ෆයි රවුටර් එකක් වගේ මේකේ හොට්ස්පොට් එක ඔයාලට කස්ටමයිස් කරගන්න පුලුවන් මොන ටයිප් එකේ එකක්ද ඔයාලට ඕනි කියලා. මේ හරහා 3g , 4g ,ADSl වගේ ඕනිම කනෙක්ෂන් එකක් භාවිතා කරලා ඔයාලට ෆයි ෆයි හොට් ස්පොට් එක හදාගන්න පුලුවන්.

මේක ඉන්ස්ටෝල් කරලා ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියලා පහල දාලා තියනවා.

  • Install Setup
  • when finish install , close it , if ask for reboot cancel it , don’t run it.
  • Run “ConnectifyExit.bat”
  • Copy files from cracked folder into “C:\Program Files\Connectify” or “C:\Program Files (x86)\Connectify”
  • Restart your computer.
  • Cancel Updates.