A+ A-

Far Cry 4

Far Cry 4


මේ ගේම් එකේ අපිට 100% හැම මැෂින් එකකටම වැඩ කරන වර්ශන් එකක් හොයාගන්න ටිකක් පරක්කු වුනා. ගේම් කොපි දෙක තුනක් තිබුනත් සමහර ඒවා සමහර පීසී වලට හරියට වැඩ කරන්නෑ ඒක නිසා ඔන්න හොයලා හොයලා හරියටම වැඩ කරන වර්ශන් එක අලුත්ම අප්ඩෙස්ට්ස් එක්කම අද පෝස්ට් කරනවා.

ඒත් එක්කම මේ ගේම් එකේ වගේම කලින් රිලීස් වෙලා තියන ගේම් වලත් කලින් වර්ශන් සියල්ලමත් අපි ඔයාලට පෝස්ට් කරනවා. අනික් සයිට්ස් වල සහ අපේ සයිට් එකේ තියන වෙනස තමයි අපි අප්ලෝඩ් කරන්නේ 100% වැඩ කරන ගේම්ස් වගේම ටොරන්ට් වගේම් නෙමෙයි අපි අප්ලෝඩ් කරන්නේ 100% ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඒක නිසා ඩවුන්ලෝඩ් කරන ඔයාලට කිසි අවුලක් නැතිව Internet Download Manager එක හරහා ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්


සමහරවිට ඔයා හිතනවා ඇති ඔයා ෆා ක්‍රයි වල තියන කයිරට් ප්‍රදේශයට මීට කලින් ඇවිල්ලා නැහැ කියලා. ඒත් එක එහෙම නෙමෙයි. මේ හැම ප්‍රදේශයක්ම ෆා ක්‍රයි 3 වල රොක් අයිලන්ඩ් ප්‍රදේශයට සමානුපාතිකව තමයි නිර්මානය කරලා තියෙන්නේ. ඒ වගේම යූබී සොෆ්ට් වල තවත් නිර්මානයක් වන ඇසෑසින් ක්‍රීඩ් වල දර්ශන තලත් පොඩි පොඩි වෙනස්කම් සහිතව මේ ගේම් එක සදහා යොදාගන තියනවා.

කොහොම වුනත් ෆා ක්‍රයි 4 ගේම් එකේ ජනප්‍රියත්වයනම තාමත් ඉතා ඉහල මට්ටමක තමයි තියෙන්නේ. මොකද මේ ගේම් එකේ කලින් ගේම්ස් වල තිබුන්නැති තරම් නවීන ආයුධ ,වෙෆන්ස් සමග ඔයාලට ක්‍රීඩාව කරන්න පුලුවන්. ඒ නිසාම ෂූටින් ගේම් එකක තියන බොහෝ ඔප්ෂන්ස් ක්‍රීඩයාට ලැබෙනවා. ඒත් එක්කම ෆෝන් කැමරා වගේම ලංකාවට සහ ඉන්දියාවට ආවේනික වාහනයක් වන ත්‍රී වීල් පවා මේ ගේම් එකට ඇතුලත් කරලා තියෙන්නේ මේ ගේම් එකම කයිරට් ප්‍රදේශය ආශ්‍රිතව තියන නිසා. ක්‍රීඩකයා වාහනයක් ඩ්‍රයිව් කරගන යනකොටත් ඇහෙන්නේ දමිල සෝන්ග්ස්. ඒ වගේම මේ ගේම් එකේදී ක්‍රීඩකයාට කුඩා ප්‍රමානයේ හෙලිකොප්ටර් වලින් ගමන් කිරීමේ හැකියාව තියනවා ඒක නිසා විශේෂයෙන්ම වාහන වලට පහරදීමේදී මේ ක්‍රමය වඩා සාර්ථකයි. ඒත් එක්කම ඔටෝ ඩ්‍රයිව් ඔප්ෂන් එක තියන නිසා ඔයාලාට් යම් තැනකට ගොඩබිමින් යද්දී අදාල තැන මැප් එකේ ලෑන්ඩ් මාර්ක් කලහම වාහනය නිකම්ම අදාල තැනට යනවා ඔයාට කරන්න තියෙනෙන ෂිෆ්ට් බට්න් එක ඔබලා ඔටෝ ඩ්‍රයිව් ඔන් කරන්න විතරයි. මේ වගේ පහසුකම් වගේම වැඩ කෑලි ගොඩක් මේ ගේම් එකත් එක්ක ඔයාලට ලැබෙනවා

ගේම් එකේ ට්‍රේලර් එක පහල ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්



ඩවුන්ලෝඩ් ලින්ක්ස් ගන්න නම් පහල තියන ලින්ක් එක මැනුවල් ටයිප් කරලා යන්න වෙනවා මොකද ලින්ක්ස් ඩිසේබල් වෙන එක නවත්තන්න තමයි එහෙම කරලා තියෙන්නේ, අපේ ලින්ක්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුලුවන් ඊට පහලින් දීලා තියන How To Download Our Files කියන ලින්ක් එකට ගිහිල්ලා.


Password – tooth

ගේම් එකේ සම්පූර්න සයිස් එක – 37.3GB

HOW TO DOWNLOAD OUR FILES

අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ ගේම් එක ගෙදරටම ගෙන්න ගන්න ඕනි නම් පහල නම්බර් එකට කතා කරන්න

0770486205