A+ A-

The Sopranos Season 01 - 06

The Sopranos Season 01 - 06

The Sopranos Season 01 - 06

The Sopranos කියන මේ ටීවී සීරීස් එකනම් ගොඩක් අය දන්නැතිව ඇති මොකද වැඩිය මේ ගැන පෝස්ට් සහ ලිපි නැති නිසා ඒත් IMDB ටීවී සීරීස් ටොප් චාර්ට් එකේ The Sopranos ටීවී සීරීස් එකත් තියනවා හොදම ටීවී සීරීස් 100 ඇතුලත , හොදම 100 කියන්නේ ඉතින් මැක්සිමම් ජනප්‍රිය වෙලා තියන ඒවා ටික කියන එක කියන්න දෙයක් නෙමෙයිනේ

David Chase විසින් නිෂ්පාදනය කරලා තියන The Sopranos ටීවී සීරීස් එක සම්පූර්නයෙන්ම ඇමරිකානු අපරාධ පිලිබදව තියන ටීවී සීරීස් එකක්, නිව් ජර්සි වල මාෆියා කල්ලි නායකයකු වන Tony Soprano පාදක කර ගනිමින් නිපදවා ඇති The Sopranos ටීවී සීරීස් එකේදී තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ තම මැර කල්ලිය නැත්නම් මාෆියා කල්ලිය යන මේ දෙකේදී වැඩ කරනවිට ඔහුට මුහුන දීමට සිදුවන පරස් පර විරෝධී කරුනු සමතයකට පත් කරන්න නැත්නම් විසදන්න ඔහු දරන උත්සාහය ගොඩක් වෙලාවට මතු කරලා පෙන්නනවා

මේ ටීවී සීරීස් එක වෙනුවෙන් හදලා තියන ට්‍රේලර් එක පහලින් දාලා තියනවා


මේ කතා මාලාවම ගෙතී යන්නේ ඔහුගේ පවුල , ඔහුගේ මාෆියා කන්ඩායම සහ ඊට අදාල ක්‍රියාකාරකම් වගේම ඔහුගේ සහ පවුලේ සම සාමාජිකයින් සහ යාලුවන් වගේ මේ හැම එක්කෙනාමත් එක්ක, 1997 වසරේ මේ ටීවී සීරීස් එකේ පයිලට් ස්ටෝරි එක හැදුවට පස්සේ මංගල දර්ශනය නැත්නම් ඉස්සල්ලාම පෙන්නලා තියෙන්නේ HBO නාලිකාවේ 199 වසරේදී

මේ ආකාරයට පටන් අරන් තියන මේ ටීවී සීරීස් එක තම සීසන් 6ම සම්පූරන කරමින් අවසානයට ලගා වෙලා තියෙන්නේ 2007 වසරේ June10 වෙනිදා, ඊට පසුව තවත් නාලිකා කිහිපයකත් මේ සීරීස් එක විකාශය කරලා තියනවා, මෙහි නිෂපාදනය සිදු කරලා තියෙන්නේ Chase Films, HBO සහ තවත් ආයතනයක් විසින්, ප්‍රධාන වශයෙන්ම මේකේ ජවනිකා රූගත කිරීම් කරලා තියෙන්නේ Silvercup Studios වලදී, නිව් යෝර්ක් සිටි සහ නිව් ජර්සිවලදී ඉතිරි රූගත් කිරීම් කරලා තියනවා

Chase, Brad Grey, Robin Green, Mitchell Burgess යන අය සම නිෂපාදන කටයුතු කරලා තියන මේ ටීවී සීරීස් එක multitude of awards කිහිපයක්ම දිනා ගැනීමට සමත් වෙලා තියෙන්නේ ලබාගත් අතිශය ඉහල ජනප්‍රියත්වය නිසාමයි

ටිකක් පරණ වුනත් ලස්සන වගේම ආසාවෙන් බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් මේ, ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන බලන්න ඒත් එක්කම යාලුවන්ටත් මේ ගැන දැනගන්න ෂෙයාර් කරන්න



ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ්විත් එක මදිනම් අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ සීරීස් එක ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් ඒ ගැන දැනගන්න අපේ ෆොන් නම්බර් එකට කතා කරන්න

ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service