A+ A-

Elementary TV Series

Elementary TV Series

Elementary TV Series

ටීවී සීරීස් අතරින් අපි හිතුවා මේ ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරද්දී එන ඩවුන්ලෝඩ් කරන එකටත් පිළිතුරක් වෙන විදියට ටීවී සීරීස් පෝස්ට් කරන්න සහ ගොඩක් දෙනා සිංහල සබ් එක්කම මේවා බලන නිසා දැනට තියන සිංහල සබ් වලට ගැලපෙන ආකාරයේ ඩිරෙක්ට් ලින්ක්ස් ලබදෙන්න… මේ යටතේ අද අපි ඔයාලට දෙන්න යන්න තවත් ජනප්‍රිය වුනු ටීවී සීරීස් එකක් වන Elementary එකේ සම්පූර්න දැනට රිලීස් වෙලා තියන සීසන් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්. ඒ වගේම මේ හැම එකක්ම දැනට Baiscopelk එකෙන්න් ලබාදීලා තියන සිංහල සබ් වලට ගැලපෙනවා, ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ අදාල සීසන්ස් අපේ මේ ලින්ක්ස් වලින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන සිංහල සබ් එක අදාල සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි, මේ හරහා සීඩ්ස් සහ ස්ලෝ ඩවුන්ලෝඩ් වෙන ප්‍රශ්නයටත් පිළිතුරක් නිකම්ම හම්බවෙනවා, ගොඩක් දෙනා මේ කතාමාලාව නරඹලා ඇති ඒත් පටන් ගන්න තැනක් ඕනි වෙන නිසා තමයි මේකෙන් පටන් ගන්න හිතුවේ, ඒ වගේම මේ අපි දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් අපි දැනට ෆ්‍රී දීලා තියන Online Premium Link Generator එක හරහා හයි ස්පීඩ් ඩිරෙක්ට් ලින්ක්ස් වලට කන්වර්ට් කරගන්න පුලුවන් ලේසියෙන්ම..

ටීවී සීරීස් එක ගැන කියනවානම් ගොඩක් දෙනා කියවලා තියන Sir Arthur Conan Doyle ගේ Sherlock Holmes ගේ චරිතය අද කාලයට ගැලපෙන ලෙස යොදාගනිමින් කරලා තියන ඇමරිකානු කතා මාලාවක් තමයි මේක. එහෙම කියනකොට තව දෙයක් කියන්න ඕනි ඒ තමයි Sherlock Holmes ගේ පොත් කියවලා නැති කෙනෙක් ඉන්නවානම් එයාලට පුලුවන් අපි දැනට දීලා තියන මේ පොත් සෙට් එක පහල ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන E Book විදියට සිංහලෙන්ම කියවන්න පීසී එකට දාගන..


Robert Doherty විසින් තමයි මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ, Jonny Lee Miller විසින් මේ කතා මාලාවේ Sherlock Holmes ගේ චරිතය නිරූපණය කරන අතර Lucy Liu විසින් Dr. Joan Watson ගේ චරිතය නිරූපණය කරනවා, විශේෂත්වය වන්නේ මේ කතා මාලාවේ වොට්සන්ගේ චරිතය කාන්තාවක් විසින් නිරූපනය කිරීමයි, මේ හරහා අද සමාජයේ අලුත් ආකාරයක චරිතයක් වොට්සන්ට ලැබිලා තියනවා..මේ කතා මාලාවේ ප්‍රථම විකාශනය වෙලා තියෙන්නේ 2012 සැම්තැම්බර් මස 27 වෙනිදා CBS  නාලිකාව හරහා, ඊට අම්තරව මේ ටීවී සීරීස් එකේ බොහෝමයක් දර්ශන වලට පසුතලය වෙලා තියෙන්නේ  New York නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය….

ටීවී සීරීස් එකේ ට්‍රේලර් එක පහතින් දාලා තියනවා


මේ කතා මාලාව පටන් ගන්නේ ෂර්ලොක් හෝම්ස් කලින් Scotland Yard එකට උදව් කල උපදේශකයකු ලෙස පටන් ගනිමින්, ඒ වගේම පසුකාලීනව මත්ද්‍රව්‍ය වලට ඔහු ඇබ්බැහි වෙලා තියනවා, පොලීසිය කරන පරීක්ෂන සහ ඔවුන් එම පරීක්ෂන කරන ආකාරය ගැන ෂර්ලොක්ට තියෙන්නේ විහිලුකාරී හැගීමක් ඒ වගේම ඒවා ඔහු ගනන් ගන්නේ නැහැ, මේ නිසාම ෂර්ලොක් සහ Captain Thomas Gregson අතර සමහර වෙලාවට මත ගැටුම් ඇතිවෙනවා, වොට්සන් ගැන කතා කරනවානම් මේ කතා මාලාවෙදී වොට්සන්ට ෂර්ලොක් මුන ගැසෙන්නේ කලින් කියපු මත්ද්‍රව්‍ය කතන්දරේ නිසා මොකද ෂර්ලොක්ගේ පියා විසින් ඩොක්ටර් වොට්සන්ව ඔහු හම්බවෙන්න යවන්නේ ෂර්ලොක්ව මත්ද්‍රව්‍ය වලින් මුදාගන්න නැත්නම් ඔහුව පුනරිත්ථාපනය කරන්න ඇයට හැකිවෙයි කියලා හිතලා, කෙමෙක් කෙමෙන් ෂර්ලොක්ගේ පරීක්ෂනවලට සහභාගී වෙන්න ඇයට හැකිවීමත් සමගම මේ දෙදෙනා අතර කිට්ටු සම්භන්ධයක් ගොඩ නැගෙනවා, ඒ වගේම පසු කාලීනව ඇය ෂර්ලොක්ගේ සහායිකාව බවට පත්වෙනවා..

මේ විදියට පටන් ගන්න මේ කතා මාලාව ස්ම්පූර්න සීසන්  ගන්නාවකින් යුකතයි , ඊට අමතරව ඉදිරියේදී අලුත් පරිච්චේදයන් මේකට එකතු උනොත් ඒවත් අපි අප්ඩේට් කරනවා ඒ හරහා ලේසියෙනම් ඔයාලට මේ හැම එකක්ම ඩිරෙක්ට් ලින්ක් ආකාරයෙන් Internet Download Manager  හරහා හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තියනවා. ඒ වගේම කලින් අපි කිව්වා වගේම මේ සීරිස් එකට අදාලව දැනට දීලා තියන සිංහල සබ් ඩවුන්ලෝඩ් කරගන්නත් ලින්ක් එක අපි දීලා තියනවා පහලින්

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක ගැන කියනවානම් අදාල  ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට ඒකේ කියලා තියනවා කොහොද කරන්න ඕනි කියන එක, ඊට අමතරව කාටහරි ඩවුන්ලෝඩ් කිරීමේ ප්‍රශ්න තියනවානම් අපි දීලා තියන ලින්ක්ස් එක්ක ඒ ගැන අපිට කමෙන්ට් කරන්න හෝ අපිට මේල් කරන්න පුලුවන්. ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්න බෑන්ඩ්විත් එක මදි අයට පුලුවන් අපේ Home Delivery Service එක හරහා ඕනිම ටීවී සීරීස්, ගේම්ස් වගේ මේ ඕනිම දෙයක් ගෙදරටම ගෙන්න ගන්න හෝ අපේ ප්ලේස් එකට ඇවිල්ලා කොපි කරගන්න, ඒ විස්තර හැම එකක්ම ඔයාලට අපිට මේල් කරලා දැනගන්න පුලුවන්..

ඉස්සරහටත් අපි මේ වගේ ටීවී සීරීස් වලට ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බලාපොරොත්තු වෙනවා, ඒ හරහා ටීවී සීරීස් බලන ඔයාලට මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, මීට අමතරව මේ ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න ඒ හරහා ඉදිරියේදී අලුත් දෙයක් දෙන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.



ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service