24 Complete TV Series
ඉතා ජනප්‍රිය වූ ටීවී සීරීස් අතරින් මේ සීරීස් එකටත් වැදගත් තැනක් හිමිවෙනවා. සම්පූර්න සීසන් 8කින් සමන්විත වෙන මේ ටීවී සීරීස් එකට 8.5ක තරම් ඉහල රේටින් එකක් හිමිවෙලා තියනවා. මේ කතා මාලාවේ තියන සෑම එපිසොඩ් එකක්ම පැය 24ක කාලයක් වටා ගෙතිලා තියනවා.
මේ කතා මාලාවේ රහස් පරීක්ෂකයකු නැත්නම් ඩිටෙක්ටිව් කෙනෙක් වන ජැක් ජනාධිපතිව ඝාතනය කිරීමේ ත්‍රස්ත කුමන්ත්‍රනයක් හෙලි කර ගන්නවා. මේ අතරතුර ඔවුන්ගේ දුවව අතුරුදහන් වෙනවා. මිලග පැය 24 තුල සිදුවෙන්නේ මොකක්ද? ක්‍රියාදාම සහ කුතුහලය පිරි මේ සීරීස් එක ඔයාලා බලලා තියනවානම් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ඒ වගේම කවුරුහරි ඉන්නවානම් මේ සීරීස් එක මග ඇරුනු මේ ලින්ක් එක හරහා ගිහින් සීසන් 08කින් සමන්විත වෙන සම්පූර්න සීරීස් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
මේ ටීවී සීරීස් එකට වගේම මේකට සම්භන්ධ තවත් ටීවී සීරීස් එකක් වන Live Another Day කියන එකටත් දැනට බයිස්කොප් සයිට් එකෙන් සිංහල සබ්ටයිටල්ස් දීලා තියනවා, අපි දෙන මේ කොපිය ඒ සබ්ටයිටල් වලට සම්පූර්නයෙන්ම ගැලපෙන එකක් ඒක නිසා ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා එපාවෙලානම් ඉන්නේ අපි දෙන මේ ලින්ක් එක හරහා මේ ටීවී සීරීස් දෙකම ඩවුන්ලෝඩ් කරගන බයිස්කෝප් සයිට් එකෙන් අදාල සිංහල සබ්ටයිටල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
පහල තියන ලින්ක්ස් වලට ගිහින් ටීවී සීරීස් දෙකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
Password – www.ceelanka.org
අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපේ ෆේස්බුක් පේජ් එකට හෝ අදාල පෝස්ට් එක යටතේ කමෙන්ට් කරන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.
අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?
ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.
Post a Comment