Supernatural Complete TV Series
මේ ටීවී සීරීස් එකත් ලංකාවේ ගොඩාක් අය බලලා තියන ඒ වගේම ගොඩාක් අය අතර ජනප්‍රිය වුනු ටීවී සීරීස් එකක්.
2005 වසරේදී විකාශය ආරම්භ කරන ලද මේ ටීවී සීරීස් එකේ සම්පූර්න සීසන් 9ක් දැනට නිකුත් කරලා තියනවා සහ 10 වෙනි සීසන් එක තමයි දැන් විකාශය වෙමින් තියෙන්නේ. මේ පෝස්ට් එක හරහා ඔයාලට දැනට විකාශය කරලා තියන සම්පූර්න පලමු සීසන් 9 සහ 10 වෙනි සීසන් එකේ දැනට විකාශය කරලා තියන එපිසෝඩ්ස් 6ම ලබාගන්න පුලුවන් සහ ඒ වගේම ඉදිරියේදී නිකුත් වන එපිසෝඩ්ස් ඔක්කෝමත් අපි ඔයාලට නිකුත් වූ සැනින්ම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
පොඩි විස්තරයක් කියනවානම් මේ කතා මාලාව ගැන මේ කතා මාලාවම ගෙතිලා තියෙන්නේ සහෝදරයින් දෙදෙනෙක් වටා. මේ දෙන්නා තමයි සෑම් සහ ඩීන්.මේ දෙදෙනා තරුන කාලයේ තමන්ගේ බිරිද රාත්‍රී කාලයේ අද්භූත අයුරින් ඝාතනය වීම නිසා මොවුන්ගේ පියා මෙ දෙදෙනාව පුරුදු කරනවා දඩයක්කාරයන් වශයෙන් නිකම්ම නිකම් දඩයක්කාරයන් නෙමෙයි අන්ධකාරයේ සැරිසරන අද්භූත බලවේගයන්ට එරෙහිව සටන් වදින අය ලෙස. මේ විදියට තමයි මේ කතවේ ආරම්භය පටන ගන්නේ තමන්ගේ අලුත් ගමන ආරම්භ කරන සොහොයුරන් දෙදෙනාට මොනවගේ දේවල් වලට මුහුන දෙන්න ලැබේවිද? අන්ධකාරයේ සැරිසරන මේ අද්භූත බලවේග මොනවද? ඇයි ඒවා ඒ වගේ දේවල් කරන්නේ.
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනම් ඔයාලට මේ කතා මාලාව නරඹන්නම වෙනවා. අපි මේ සමග දෙන්නේ ඉතා හොද කොලිටි එකකින් යුක්ත කොපියක් ඒ වගේම කියන්න ඕනි මේ අපි දෙන කොපියේ කිසිම එපිසෝඩ් එකක් මිස් වෙලා නෑ අපි ඩබල් චෙක් කරලා තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ මේ සීරීස් එකම.
පහල අපි දීලා තියනවා මේ සීරීස් එකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කරන ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික. ඒ නිසාම ඔයාලට පුලුවන් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා මේ ඔක්කෝම හයි ස්පීඩ ඩවුන්ලෝඩ් කරගන්න.
ඒත් එක්කම කියන්න ඕනි ඔයාලා ඉන්නවානම් බෑන්ඩ්විත් එක අඩු අය මෙ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ කලෙක්ෂන් එකම ඔයාලගේ ගෙදරටම එවන්න අපිට පුලුවන් ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා දැන ගන්න පුලුවන්. ඒ වගේම අනික් ලින්ක් එකට ගිහින් ඔයාලට පුලුවන් අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව ගැන විස්තර දැන ගන්න.
ලින්ක් පාස්වර්ඩ් එක – www.ceelanka.org
සම්පූර්න සයිස් එක – 65.8GB
අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?
ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.
Post a Comment