A+ A-

Bones Complete First 7 Seasons

Bones Complete First 7 Seasons

Bones Complete First 7 Seasons

ටිකක් වෙනස් විදියේ ටීවී සීරීස් එකක් මේක . අපි දැනට ඔයාලට ටීවී සීරීස් ගොඩක් දීලා තියනවා වගේම තව ටීවී සීරීස් තොගයක්ම අප්ලොඩ් වෙනවා දැනටමත්. ඒ වගේම කියන්න ඕනි ඔයාලාට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් හොයාගන්න හෝ හොද කොලිටි එකේ කොපි හම්බවුන්නැති ටීවී සීරීස් තියනවානම් ඒ ගැන අපේ කන්ටැක්ට් ෆෝර්ම් එක හරහා අපිට දන්වන්න නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකට ඒ ගැන මැසේජ් කරන්න ඒ හරහා අපිට දැනගන්න පුලුවන් මොනවද ඔයාලට ඕනි කරන්නේ කියන එක.

මරණවලට හේතුවූ සිද්ධීන් සහ අදාල මරණවලට හේතු මොනවද කියලා හොයලා බලන්න අධිකරණ වෛද්‍ය නිලධාරියක් සහ ටිකක් ආඩම්බර එෆ්.බී.අයි නිලධාරියකු විසින් කන්ඩායමක් පත් කරනවා. එතනින් එහාට ඔවුන්ගේ සොයාගැනීම මොනවද කියන එක ගැන අපි කියන්න යන්නෑ මොකද මේ සීරීස් එක බැලුවහම ඒ ගැන ඔයාලට දැනගන්න පුලුවන් වෙන නිසා. සම්පූර්න සීසන් 07ම අපි මේ කලෙක්ෂන් එකට ඇඩ් කරලා තියන නිසා මුල ඉදන්ම මේ සීරීස් එක ඔයාලට මේ හරහා බලන්න පුලුවන්.

ටිකක් සයිස් එක වැඩි නිසා අපි මේ කලෙක්ෂන් එක 1GB පාර්ට්ස්වලට බෙදලා අප්ලෝඩ් කරලා තියෙන්නේ ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලේසි වෙන්න.


අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපේ ෆේස්බුක් පේජ් එකට හෝ අදාල පෝස්ට් එක යටතේ කමෙන්ට් කරන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.

අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.

මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?

ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.

ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service