Legend of the Seeker
දැන්නම් මේ කතා මාලාව විකාශය වෙලා ඉවර වෙලාද දන්නෑ මොකද ලංකාවේ නාලිකාවක ඉතා මෑතක වන තුරුම මේ කතා මාලාව විකාශය වුනා. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කියන නම ඇහුවහම ඔයාලට අනිවාර්යෙන්ම මතක් වෙනවා ඇති මේක.
මේ ටීවී සීරීස් එකේ දැනට සම්පූර්න සීසන් 02ක් රිලීස් වෙලා තියනවා. තම පියාගේ අභිරහස් මරනින් පසුව ඒ ගැන සොයමින් යන ඔහුගේ පුතාගේ තීරනාත්මක ගමන අවසානයේ ඔහු සොයමින් යන පිලිතුර හම්බවෙයිද? මේ ගමන ඔහුට තනියම යන්න පුලුවන්ද ? ඒ සදහා ඔහුට උදව් කරන අය වගේම ගමන වලක්වන්න ඉන්න අයතත් ඔහු මුහුන දෙන්නේ කොහොමද ? මේ වගේ දේවල් දැනගන්නනම් ඔයාලටත් මේ කතා මාලාව බලන්නම වෙනවා. ගොඩක් අය මේක බලලා ඇති ඒත් ආයිත් බලන්න ආස අයට වගේම දැනටත් මේක බලන්න බැරි වුනු අයට ඔන්න චාන්ස් එක තියනවා ඩවුන්ලෝඩ් කරගන බලන්න මේ කතා මාලාවම. එහෙම අමාරු අයට පුලුව්න් අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා මේ පැක් එකම ගෙදරටම ගෙන්වා ගෙන බලන්න.
සම්පූර්න සයිස් එක – 15.4GB
අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?
ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.
Post a Comment