The Zack Files Full TV Series
IMDB රේටින් එකේ 7.7ක අගයක් හිමි කරගන තියන The Zack Files ටීවී සීරීස් එක නම් ඔයාලට් දැක්ක ගමන් අදුන ගන්න පුලුවන් වෙන්න ඔනි මොකද කලකට ඉස්සල්ලා ලංකාවේත් The Zack Files ටීවී සීරීස් එක විකාශය කරපු නිසා ගොඩක් අය අතරේ මේ සීරීස් එක ගොඩක් ජනප්‍රිය වුනා, 2000 වසරේදී විකාශය ආරම්භ කරලා තියන The Zack Files ටීවී සීරීස් එකේ දැනට රිලීස් කරලා තියෙන්නේ සීසන්ස් 02ක් විතරයි . සම්පූර්න එපිසෝඩ්ස් 51කින් සමන්විත මේ ටීවී සීරීස් එක විශේෂයෙන්ම පොඩි අය අතරේ ගොඩක් ජනප්‍රිය වුනා ඒ කාලයේ
විද්‍යාත්මක කතා රැගත් The Zack Files ටීවී සීරීස් එක නිර්මානය කරලා තියෙන්නේ ඒ නමම තියන ප්‍රබන්ධ කතා පොතක් ඇසුරින්, Robert Clark චරිත නිරූපනය කරන තරුණ පිරිමි ලමයකු වටා ගෙතී පවතින මේ කතා මාලාව තුලදී මොහු තම යහලුවන් තිදෙනා වන Cam, Gwen,Spencer ත් සමග හොරේස් උසස් විද්‍යාලයට ඇතුල් වෙනවා
මේ ටීවී සීරීස් එකේ වීඩියෝ එකක් පහලින් දාලා තියනවා, බලන්නකෝ මතක් වෙනවද කියලා ඒ දවස්වල බලපු හැටි
වීඩියෝ එක බැලුවහමනම් මතක් වෙනවා ඇති නේද? අපි හිතනවා මේ ටීවී සීරීස් එකට ඔයාලා ගොඩක් ආස වෙයි කියලා මොකද ගොඩක් දෙනාට ආසාවෙන් බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් නිසා
වෙන්දා වගේම අදත් අපි දාලා තියනවා මේ ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික , ඒ ලින්ක්ස් ටික පහල ඔප්ෂන් එක හරහා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්
ඒ වගේම බෑන්ඩ්විත් එක අඩු නිසා මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න අපහසු කෙනෙක් ඉන්නවානම් එයාලට අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ කලෙක්ෂන් එකම ඉතා අඩු මුදලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්කම තියනවා, ඒ සදහා පහල දාලා තියන අපේ දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැන ගන්න පුලුවන්
This is such a great resource that you are providing and you give it away for free. I love seeing blog that understand the value. Im glad to have found this post as its such an interesting one! I am always on the lookout for quality posts and articles so i suppose im lucky to have found this! I hope you will be adding more in the future...
ReplyDeleteGoDaddy or HostGator