A+ A-

Encyclopedia Britannica Ultimate Edition

Encyclopedia Britannica Ultimate Edition

Encyclopedia Britannica Ultimate Edition

සමහරවිට ඔයාලගේ ගෙවල්වලත් පොඩි පුස්තකාලයක් නැත්නම් ඔයාලා කියවන්න ආස කරන පොත් ,නවල්ස් වගේ ඒවා ස්ටෝ කරලා තියන තැනක් ඇති. තවත් සමහර අය ලග ඇති තමන් කැමති ක්ෂේත්‍ර ගැන කරුනු තියන පොත් නැත්නම් ලිපි,

කොහොම නමුත් ඔයාලා ආසයි නම් ඩිජිටල් පුස්තකාලයක් ඔයාලගේ පීසී එකේ නැත්නම් ලැප්ටොප් එකේ තියාගන්න ඒකට හොදම මාර්ගය තමයි විශ්ව කෝෂයක් ඉන්ස්ටෝල් කරගන තියාගන්න එක. ඔයාලා කවුරුත් පොඩි කාලේ සමහරවිට මයික්‍රොසොෆ්ට් එන්කාටා වගේ ඒවා යූස් කරලා ඇති. ඒත් අපි මේ දෙන විශ්ව කෝෂය තමයි දැනට ලෝකයේම තියන ජනප්‍රියම මූලාශ්‍රය. ඒ තමයි එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා එකේ 2013 වසරේ සංස්කරනය.

ඔබට යමක් ගැන හෝ නැත්නම් කිසියම් විෂයක් ගැන කරුනු දැනගන්න අවශ්‍ය වූ විට දැන් කිසිම කලබලයක් වෙන්න ඕනි වෙන්නෑ මොකද මේ විශ්ව කෝෂය නොබෙල් සම්මාන ලාභීන්, ඉතිහාසඥයින්, මහාචාර්යවරුන්, වෘත්තිකයන් වගේ මේ සෑම කෙනෙකුටම වගේම ඒ සෑම කෙන්ක්ම ලියූ ලිපි වගේම හොයාගත් කරුනු වලින් පරිපූර්නයි.අපි අද මේ දෙන්නේ ඔයාලට 2013 Ultimate එඩිෂන් එක. මේත් එක්ක ඔයාලට ලබාගන්න පුලුවන් අනික් දේවල් මොනවද කියලා අපි පහල පොයින්ට්ස් දීලා තියනවා. ශබ්ද කෝෂ, අන්තර් ක්‍රියාකාරී ලිපි, මාධ්‍ය සංචාර,ගෙදර වැඩ, මෙවලම්, සගරා, යාවත්කාලීන වූ නැත්නම් අප්ඩේට් වී ඇති අලුත්ම කරුනු සහ තියරීස් මේ වගේ මෙකී නොකී සෑම දෙයක්ම මේ හරහා ඔයාලට ලැබෙනවා.

මේත් එක්ක ඔයාලට හම්බවෙන සුවිශේෂී පහසුකම් පහල දක්වලා තියනවා.

  • ලෝකයේ බලවත්ම තොරතුරු මූලාශ්‍රය (100000 කට වඩා ලිපි අන්තර්ගතයි).
  • පාසැල් සිසුන් සදහාම සකස් කරන ලද විවිධ විෂය ක්ෂේත්‍රවලට අදාල පාඩම් මාලා 16000 ක් හා සටහන්.
  • අධ්‍යාපනය ලබන සිසුන් සදහාම නිර්මානය කරන ලද සිවිශේෂී සැකැස්ම.
  • 1994-2012 වසර දක්වා යාවත්කාලීන් වී ඇති ලිපි 12000 කට වඩා වැඩි ප්‍රමානයක් (විද්‍යාතමක කරුනු, ක්‍රීඩා, දේශපාලන, ගවේෂනාත්මක සහ වෙනත් කරුනු)
  • සියලුම විෂය ක්ෂේත්‍රයන් සදහා අදාල වන වීඩියෝ පට (ඉතා පැරනි ඒවාවල සිට නවීනතම තාක්ෂනය දක්වා)
  • 2700කට අධික සිතියම් හරහා ලෝකය වටා සංචාරය කරන්න.
  • අතීතය සහ වර්තමානය විනිවිද දකින්න.
  • ලෝකයේ වීරයන් සහ විශේෂ පුද්ගලයින් 600කට අධික ප්‍රමානයක්ගේ චරිතාපදාන.
  • ඔයාලට ඕනි කරන කරුනු ලේසියෙන්ම් කොපි කර වෙනම තබා ගැනීමේ හැකියාව.
  • 35000කට අධික චායාරූප සහ වීඩියෝ දර්ශන (ලෝකයේ ඔබ කවදාවත් දැක නොමැති ස්ථාන සජීවීව දැකගන්න).