A+ A-

The FBI Files Complete Series

The FBI Files Complete Series

The FBI Files Complete Series

ඔයාලා ඔක්කෝම වගේ X-Files කතා මාලාව බලලා ඇතිනේ නේද? මේ ටීවී සීරීස් එක ලංකාවේ විකාශය කරපු නිසා ගොඩක් දෙනා අතර ලොකු ජනප්‍රියත්වයක් හිමිකරගත්තා. මේ කතා මාලාවේ තියෙන්නේ FBI ඒජන්ට් කෙනෙකුගේ වික්‍රමාන්විතයන්

ඒ වගේම සහ ඊටත් වඩා අතිශයින් ජනප්‍රියත්වයක් හිමිකරග්ත් ටීවී සීරීස් එකක් තමයි අද අපි ඔයාලට දෙන්න යන්නේ, ඒ තමයි The FBI Files කියන ටීවී සීරීස් එක, මේ ටීවී සීරීස් එක සම්පූර්නයෙන්ම හදාලා තියෙන්නේ රහසිගත FBI පරීක්ෂන නැවත ප්‍රතිනිර්මානය කරමින් , ඒ වගේම මේ කතා මාලාවේ සෑම කතාවක්ම සෑම සිද්ධියක්ම සත්‍ය වශයෙන්ම සිදුවූ දේවල් වගේම ඒ ආකාරයටම නැත්නම් ඒජන්ට්ලා ඒ සිද්ධීන් විසදූ ආකාරායටමයි මේ ටීවී සීරීස් එකේත් කතා නැත්නම් එපිසෝඩ්ස් නිර්මානය කරලා තියෙන්නේ, දැන් මෙහෙම කියනකොටනම් මේ සීරීස් එක බලන්නම හිතෙනවා ඇති නේද?

IMDB රේටින් වල 8.4ක විශාල රේටින් එකක් ලබාගත් මේ ඇමරිකානු ටීවී සීරීස් ඒක දැවැන්ත සීසන්ස් 7කින් සමන්විත වෙනවා වගේම මේ සීරීස් එක විකාශය වෙලා තියෙන්නේ 1998 – 2009 වසර දක්වා. කුතුහලය ,ත්‍රාසය , බිය, වගේම වික්‍රමාන්විත ක්‍රියා රැසක් සිදුකරමින් මේ FBI ඒජන්ට්ස්ලා මේ රහස් විසදාගන්නේ ඔවුන් සතු හැකියාව සහ තීක්ෂන බුද්ධිය මොනවට විදහා පාමින්

මේ ටීවී සීරීස් එක දැනටමත් ගොඩක් ටොරන්ට්ස්වලින් නම් අයින් කරලා දාලා ඉවරයි වගේම තියන ගොඩක් ටොරන්ට්ස් වලත් සීඩ්ස් ලා නැති නිසා ඩවුන්ලෝඩ් කරන්නනම් අමාරුයි, ඒ නිසාම මේ සම්පූර්න ටීවී සීරීස් එකම ඔයාලට පෝස්ට් කරන්න අපි හිතුවා. සාම්ප්‍රදායික ටීවී සීරීස් වලින් අයින් වෙලා අලුත් ආකාරයක ටීවී සීරීස් එකක් එහෙම බලන්න හිතාගන ඉන්නවානම් මේ තමයි ඒකට හරියන එකම ටීවී සීරීස් එක

දැන් ඔයාලටත් පහල ලින්ක්ස් වලට ගිහින් මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන බලන්න පුලුවන්


 TV Series එකේ සම්පූර්න සයිස් එක – 39.9GB

Password – stbooks

ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service