Android Apps For Your Smart Phone
අද කාලේ ගොඩාක් අය ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එක තියන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවනේ. ඉතින් අපි කල්පනා කලා ඔයාලට නොමිලේ ගන්න බැරි ඒ කියන්නේ සල්ලි ගෙවලා විතරක් ලබාගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ටිකක් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න.
මෙතන ඇප්ස් ගොඩාක් තියන නිසා මෙතන ලිව්වොත් ලොකු ලිස්ට් එකක් වෙනවා ඒක නිසා ඔයාලට පුලුවන් පහල ලින්ක් එක උඩ ක්ලික් කරලා මේ පැකේජ් ඒකේ තියන ඇප්ස් මොනවද කියලා බලාගන්න.
දැක්කනේ ඔයාලා මේකේ තියනවා ප්‍රධානම වර්ග 3ක් ඒ තමයි ඇප්ලිකේෂන් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර්ස්, ගේම්ස් සහ තීම්ස්. ඉතින් අලුතින්ම තමයි මේ කලෙක්ෂන් එක රිලීස් කරලා තියෙන්නේ. පහල තියන ලින්ක් එකට ගිහින් ඔයාලටත් මේ පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
අපි මේ දෙන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපි ආයිත් ඒ ලින්ක්ස් අප්ලෝඩ් කරනවා.
අලුත්ම ප්‍රමෝෂන් බලාගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙන්න.
ඩවුන්ලෝඩ් කිරීම සදහා පහත සදහන් ලින්ක් එක ටයිප් කර අදාල වෙබ් ලින්ක් එක වෙත පිවිසෙන්න, ලින්ක්ස් ඩිසේබල් කිරීම වැලැක්වීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සලකන්න, අදාල පාස්වර්ඩ් එක පහතින් සදහන් කර ඇත.
අපේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන විදිය බලන්න පහල ලින්ක් එකට යන්න, වැඩි විස්තර සදහා අපේ ඊමේල් ලිපිනය හරහා අපව සම්භන්ධ කරගත හැකිය.
අපේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන විදිය බලන්න පහල ලින්ක් එකට යන්න, වැඩි විස්තර සදහා අපේ ඊමේල් ලිපිනය හරහා අපව සම්භන්ධ කරගත හැකිය.
http://safelinking.net/9YRXXgI
Password - www.ceelanka.org
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑන්ඩ් විත් එක නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ ජීබී ගාන මදිද? අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව හරහා ඉතා අඩු මුදලකට මේ පැක් එක ගෙදරටම ගෙන්න ගන්න ආසද?
ඒ ගැන විස්තර පහල දාලා තියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි අපිට මේල් කරලා හරි දැනගන්න පුලුවන්.