Firefly TV Show
Firefly TV Series එක සීසන් 1කට පමනක් සීමා වෙන ටීවී ෂෝ එකක්, 2002 – 2003 අතර විකාශනය කරන ලද මේ ටීවී ෂෝ එකට IMDB රේටින්ස් වල 9.2ක තරම් ඉහල ජනප්‍රියත්වයක් හිමිවූවත් තවමත් මේ සීරීස් එකේ දෙවනි සීසන් එකනම් රිලීස් කරලා නැහැ
මීට අවුරුදු 500කට පසු අනාගතයේ ඇතිවන සිද්ධියක් උපමා කර ගනිමින් නිර්මානය කර ඇති මේ ටීවී සීරීස් එක එපිසෝඩ්ස් 14කින් යුක්තයි, Serenity නැමැති අභ්‍යාවකාශ යානයේ කැප්ටන් වන Malcolm කියන්නේ තාරකා යුද්ධවල ප්‍රවීනයෙක්, Malcolm සහ ඔහුගේ කන්ඩායම අලුතම වගකීමක් නැත්නම් මිෂන් එකක් සදහා පිටත් වෙනවා, ඒත් ඉතා අභිරහස් අන්දමින් ඔහු සහ ඔහුගේ පිරිස රැගත් Serenity අභ්‍යාවකාශ යානය අතුරුදන් වෙනවා, තාරකා යුද්ධවල අති ප්‍රවීනයෙක් මග පෙන්වන ලද මේ අභ්‍යාවකාශ යානයට සිදුවූයේ කුමක්ද??
කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් වගේම වික්‍රමාන්විත ක්‍රියා රැසකිස් සපිරි මේ ටීවී සීරීස් එක ඒ සම්භන්ධයෙන් ඇති අනෙකුත් ටීවී සීරීස් වලට වඩා වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට සමත් වෙලා තියෙන්නේ මේ නිසාමයි
මේ සීරීස් එකේ ට්‍රේලර් එක පහලින් දීලා තියනවා
එක් සීසන් එකක් පමනක් තිබුනත් එපිසෝඩ්ස් 14කින් සමන්විත මේ ටීවී සීරීස් එක අනෙක් අය අතරේ වගේම ඔයාටත් තවත් ආසාවෙන් බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් වෙනවා නොඅනුමානයි
හැමදාමත් වගේ අපි මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් පහල දීලා තියනවා, ඩවුන්ලෝඩ් කරගන බලලා ඔයාලගේ කමෙන්ට්ස් අපිට යොමු කරන්න
Post a Comment