A+ A-

Photoshop Top Secret Tutorial DVD

Photoshop Top Secret Tutorial DVD – 01


ඔයාලා ගොඩාක් අය ඇති ග්‍රැෆික් / ඇනිමේෂන් වගේ ඒවා කරන අය. ඒ වගේම ඔයාලා දන්නවානේ ෆොටෝෂොප් නැතුව මේවා කරන්න ටිකක් අමාරුයි කියලා මොකද ඒ හරහා තමයි ගොඩාක් ඉෆෙක්ට්ස් වගේම විවිධ ආකාරයේ ෆොටෝ එඩිටින් එහෙම කරන්නේ. ඒත් ගොඩාක් අයට සමහරවිට අලුත් අයිඩියාස් ඕනි ඇති අලුත් ඉෆෙක්ට්ස් වගේම කොහොමද අලුත් විදියකට ෆොටෝ එකකට ඉෆෙක්ට්ස් ඇඩ් කරගන්නේ කියන එක ගැන.

ඒක නිසා අපි කල්පනා කලා ඔයාලට ෆොටෝෂොප් ටියුටෝරියල් තොගයක්ම දෙන්න ඒ වගේම ෆොටෝෂොප් වලින් නවතින්නැතුව ආෆ්ටර් ඉෆෙක්ට්ස් සහ වීඩියෝ එඩිට් කිරීම සදහා යොදාගන්නා ප්‍රීමියර් වගේ ඒවාවලත් ඉතා හොද ටියුටෝරියල්ස් ටිකක් ඔයාලට ෆ්‍රීම ලබාදෙන්න. මේ හරහා ඔයාලට අලුත් දේවල් ගොඩාක් ඉගනගන්න හම්බවෙනවා ෂුවර් එකටම.

මේ වගේ ඒවා ඔයාලට ෆ්‍රී ගන්න තියන චාන්ස් එක අඩු නිසා අපි කල්පනා කලා ෆ්‍රී වගේම ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ලින්ක් සමගින්ම මේවා ඔයාලට දෙන්න එතකොට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් ලේසි නිසා.

මේ තියෙන්නේ පලවෙනි ටියුටෝරියල් ඩීවීඩී එක. මෙතන තියෙන්නේ ඉමේජ් ෆයිල් එකක් ඔයාලට ඩීමන් ටූල්ස් හරහා හරි නැත්නම් ඩීවීඩී එකකට රයිට් කරගන හරි මේක ඕපන් කරන්න පුලුවන් ඒ වගේම මේකේ තියනවා ඉෆෙක්ට්ස් ගොඩාක්ම . මෙකේ තවත් ඩීවීඩී 04ක්ම තියනවා ඒවත් මේ වගේම ඔයාලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපි මේ ටියුටෝරියල්ස් හොයාගන්න වගේම ඒවා ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරන්න ගොඩාක් මහන්සි වෙනවා වගේම අති විශාල ජීබී ප්‍රමානයක් අපි ඒ සදහා වැය කරනවා, ඒත් කනගාටුවට කරුන නම් අපි මේතරම් මහන්සි වෙලා ඔයාලට ටියුටෝරියල්ස් දුන්නත් සමහර අය ඒවා වෙනත් වෙබ් සයිට්වල එයාලගේ පෝස්ට් වගේ පල කරනවා. ඒක නිසා අපි තීරනය කලා මේ හැම ඩවුන්ලෝඩ් ලින්ක් එකක්ම ප්‍රොටොකෝල් එකක් හරහා එවන්න ටියුටෝරියල්ස් නැත්නම් මේවාවල අගයක් කාටවත් දැනෙන්නෑ වගේමෙ මේ හේතුව නිසාම වෙන අයට අපේ පෝස්ට් කොපි කරන්න බැහැ. ඒත් ඔයාලා ඉන්නවානම් මේ ටියුටෝරියල්ස් ඕනි අය අපේ පේජ් එකට හරි මේ වෙබ් එකට හරි මැසේජ් කරන්න අපි ඒවා ඔයාලගේ ගෙදරටම පෝස්ට් කරනවා එහෙම නැත්නම් ඔයාලට අපේ ප්ලේස් එකට ඇවිල්ලා වුනත් කලෙක්ට් කරගන්න පුලුවන්…….

අපි ටියුටෝරියල්ස් සදහා ඩවුන්ලෝඩ් ලින්ක්ස් ලබාදීමක් සිදුකරන්නේ නැහැ, අවශ්‍ය අයට පුලුවන් අපිට කතා කරලා අදාල ටියුටෝරියල්ස් Home Delivery Service එක හරහා ගෙදරටම ගෙන්වා ගන්න

ටියුටෝරියල් එකේ සම්පූර්න සයිස් එක – 4.3GB

මේ ඩීවීඩී සෙට් එකම අපෙන් ගන්නවානම් ප්‍රයිස් එක – Rs 1000.00 (05 DVDS with Exercise Files)