Sherlock Holmes Pradeepagaraye Wickramaya
මීලග ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක නවකතාව තමයි ප්‍රදීපාගාරයේ වික්‍රමය (Pradeepagaraye Wickramaya) කියන මේ පොත, කලින් පොත් ඔක්කෝම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන කියවන්න ඇතිනේ, අපි දන්නවා අනිවාර්යෙන්ම ඔයාලා මේ පොත් කියවන්න ගොඩක් කැමතියි කියන එක
Pradeepagaraye Wickramaya කතාවටත් නැත්නම් නවකතා පොතටත් තවත් වික්‍රමාන්විත වගේම කුතුහලයෙන් පිරි රහස් පරීක්ෂක නවකතා කිහිපයක්ම ඇතුලත් වෙනවා, පහල දාලා තියනවා ඒවා මොනවද කියලා
- -චැතැම්හි ගැටලුව
- -ඉසදෝරා පර්සානෝ අබිරහස
- -ප්‍රදීපාගාරයේ වික්‍රමය
- -රතු කූඩැල්ලා
- -උපන්දින සාදය
මේ කතා වෘතාන්තවලට අදාල ඉංග්‍රීසි පරිවර්තනය පහලින් දාලා තියනවා
-The Case Of Vanderbilt And The Yeggman
-The Fate Of Isadora Persano
-The Adventure At The Light House
-The Pepulsive Story Of The Red Leech
-Sir Raymond Thurston Murder
අපේ අලුත්ම සර්විස් එකත් එක්ක ඔයා ආස කරන ටීවී සීරීස් / ගේම්ස් / සොෆ්ට්වෙයාර් / මූවීස් වගේ ඕනිම දෙයක් දැන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්, කිසිම ලිමිට් එකක් නැහැ, ඒ කියන්නේ ඔයාට ඕනි කරන ඕනෑම ඉහත සදහන් දෙයක් වගේම ඕනෑම සයිස් එකක් මේ හරහා ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුලුවන්කම තියනවා, මේ ගැන වැඩි විස්තර දැනගන්න පහල ලින්ක් එකට යන්න
පහල ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, අපේ ලින්ක්ස් ඩිලීට් කරන එක නවත්තන්න ඕනි නිසා අපි ඩවුන්ලෝඩ් ලින්ක්ස් ලින්ක් කරලා නැහැ ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා ඩවුන්ලෝඩ් කරන්න නම් පහල තියන ලින්ක් එක ටයිප් කරලා ඒකට යන්න
http://safelinking.net/ajpf3mw
Password - www.ceelanka.org
Password - www.ceelanka.org
Pradeepagaraye Wickramaya >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Pradeepagaraye Wickramaya >>>>> Download LINK
>>>>> Download Now
Pradeepagaraye Wickramaya >>>>> Download Full
>>>>> Download LINK 77