A+ A-

Beeshanayak Sherlock Holmes

Beeshanayak Sherlock Holmes Sinhala Ebook


ගොඩාක් අය හොයනවනේ සිංහල ඊ බුක්ස්. ඒත් ඉතින් ඒක එච්චරම ලේසි නැහැනේ හොයාගන්න ඉන්ටර්නෙට් එකේ. ඔන්න අපි අද ඉදන් සිංහලෙන් ඊ බුක්ස් දෙනවා ඔයාලට.

කරන්න තියෙන්නේ අපි දෙන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන එක විතරයි. ඊටපස්සේ අදාල පොත නිකම්ම ඕපන් වෙනවා. හරි ලේසියි වගේම ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය පොතක් නැත්නම් නවල් එකක් කියවනවා වගේ කියවන්න පුලුව කිසි කේස් එකක් නැතුව.

ඉස්සල්ලාම අපි තෝරගත්තේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කලෙක්ෂන් එක. මොකද ගොඩාක් අය මේ කලෙක්ෂන් එකට ආස නිසා. අපි මේ කලෙක්ෂන් එක එකින් එක ඔයාලට පෝස්ට් කරනවා. දැනටමත් අපි මේ ෆයිල්ස් සර්වර්ස් දෙකකට අප්ලෝඩ් කරලා තියන නිසා කිසිම ඩවුන්ලෝඩ් ඉෂූ එකක් ඔයාලට එක එකක් නැහැ කියලා හිතනවා, එහෙම ඩවුන්ලෝඩ් කරන්න අපහසුවක් තියනවානම් අපි දීලා තියන ලින්ක් එකට ගිහින් බලන්න කොහොමද අපේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා.

භීෂනයක් කියන පොත තමයි අපි මුලින්ම ඔයාලට දෙන්නේ. මේ සතිය ඇතුලත මේ කලෙක්ෂන් එකට අදාල සියලුම පොත් මේ විදියටම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අපි පෝස්ට් කරනවා.

Password - www.ceelanka.org