A+ A-

Arrow Complete Collection

Arrow Complete Collection

Arrow Complete Collection

Oliver Queen සහ ඔහුගේ පියා එකවරම මහත් කරදරයකට මුහුණ දෙන්නේ කුණාටුවක් නිසා ඔවුන් සතු කුඩා බෝට්ටුව ගිලී යාමත් සමගයි, අවාසනාව කොච්චරද කියනවානම් ඔලිවර්ට මේ අනතුර නිසා තම පියාව අහිමි වෙනවා වගේම ඔහුට කාත් කවුරුත් නැති හුදකලා දිවයිනක තම ලමා කාලය ගත කරන්න වෙනවා, ඊටත් වඩා භයානක දේ වෙන්නේ අවුරුදු 5 ක කාලයක් ඔහුට තනිවම තමන්ගේ දිවි රැකගැනීමට සිද්ධ වෙනවා අවසානයේ ඔහුට නැවතත් තම නිවස වෙත ලගාවන තෙක්ම, කොහොම වුනත් හුදකලා දූපත තුල ඔහු ගත කල කාලය අපතේ යන්නැත්තේ ඒ කාලය ඇතුලතදී ඔහු තනිවම ඉගන ගන්නවා තමාගේ ආරක්ෂාව තමන් විසින්ම සලසගන්නේ කොහොමද කියන එක ඒවගේම ඔහු හිතාගන ඉන්නවා තම පියා විසින් පවත්වා ගෙන ගිය දූෂණ සහගත ව්‍යාපාර කටයුතු වලට එරෙහිව සටන් කරන්නත්, මේ හැම දේම නිසා ඔහු සමාජයට මුහුන දෙන්නේ වෙනස්ම ආකාරයේ පුද්ගලයෙක් විදියට, ඔහුට අවශ්‍ය වෙනවා දේවල් හරි ගස්සන්න , සමාජයේ වැරදි දේවල් නවත්වන්න සහ හරි දේට පමනක් ඉඩ දෙන්න, මේ සියල්ල සදහා ඔහු තමන්ගේ ඇත්ත ස්වරූපය වසාගන අලුත් චරිතයකට පන පොවනවා, මේ චරිතය සදහා ඔහු යොදාගන්නේ තමන් කලින් වාසය කල දූපතේ අභිරහස් චරිතයක්.

අපි මේ පොඩ්ඩක් මුල කතාව පටන් ගන්න හැටි විස්තර කලේ (Arrow TV Series) ටීවී සීරීස් එකේ, දැන් ගොඩක් අය විශෙෂයෙන්ම කොල්ලෝ මේ කතා මාලාව බලන්න මාර කැමැත්තක්නේ දක්වන්නේ සමහර අයනම් ඇති මේක දිරවන්නේ නැති අය, කොහොම වුනත් අපේ පරමාර්ථය වෙන්නේ මේ වගේ වඩාත් කැමැත්තෙන් බොහෝ දෙනා නරඹන ටීවී සීරීස් අනෙක් අයටත් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න Direct Download Links ලබාදෙන එක මොකද ඒ හරහා එතකොට එකම තැනකින් අවශ්‍ය සෑම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වගේම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් නිසාම ස්පීඩ් එක ගැන කිසිම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ සහ Torrent වගේ Seeds නැහැ කියලා බල බල ඉන්න ඕනි වෙන්නේත් නැහැ.

තවත් වැදගත් දෙයක් වෙන්නේ දැන් ගොඩක් දෙනා සිංහල සබ් එක දාගන බලනවා, ඒක නිසා දැනට මේ සම්භන්ධයෙන් පුරෝගාමීව වැඩ කරන ලංකාවේ සයිට් එකක් වන බයිස්කෝප් එකෙන් මේ කතා මාලාවට අදාලව සිංහල උපසිරැසි නිකුත් කරලා තියනවා, ඒ සිංහල උපසිරැසි වලට ටක්කෙටම මැච් වෙන කොපිය තමයි අපි ඔයාලට දෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න ඒක නිසා වීඩියෝ ෆයිල්ස් ටික අපේ ලින්ක්ස් හරහා ඩවුන්ලෝඩ් කරගන සබ් එක බයිස්කෝප් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තානම් එලකිරි වගේ ඔන්න සීරීස් එකම බලන්න පුල්වන්, ඒ වගේම අලුත් එපිසෝඩ්ස් ආපු ගමනම අපේ මේ කලෙක්ෂන් එකට ඇඩ් වෙන නිසා යාවත්කාලීන වීම සහ අලුත් එපිසෝඩ්ස් ඩවුන්ලෝඩ් කරගන්න එකත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මේ ටීවී සීරීස් එකේ හදුන්වාදීමේ ට්‍රේලර් එක ඔන්න පහලින් දාලා තියනවා.


දැන් වෙනකොට මේකේ සීසන් විශාල ප්‍රමානයක් රිලීස් කරලා තියෙන්නේ සහ කලින් කීවා වගේම අලුත් එපිසෝඩ්ස් රිලීස් වුනු ගමන්ම මේකට් ඒ ලින්ක්ස් ඇඩ් වෙනවා, ඩිරෙක්ට් ලින්ක්ස් විදියට, හැම වෙලේම අපේ ඩවුන්ලෝඩ් බට්න් එකේ දාලා තියනවා මේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මොන මොන සීසන් ද සහ මොන මොන එපිසෝඩ්ස් ද කියන එක ඒ හරහා ලේසියෙන්ම අලුත් එවා මොනවද කියලා ඔයාලට දැනගන්න පුලුවන් වගේම අපි මේ ෆයිල්ස් අප්ලෝඩ් කරලා තියෙන්නේ එපිසෝඩ්ස් වෙන වෙනම නිසා මග හැරුනු අයට ඒ අදාල එපිසෝඩ් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන බලන්න පුලුවන්කම තියනවා.

පහල ඩවුන්ලෝඩ් ලින්ක්ස් වලට ගිහින් මේ සීරීස් එකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන් කම තියනවා ඒවගේම මේ සීරීස් එක බලන්න ආස අය ඉන්නවනම් වගේම තාමත් බැලුවේ නැත්නම් සහ ඩවුන්ලෝඩ් කරගන්න අපහසු නම් අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ සීරීස් එකම අලුත්ම එපිසෝඩ් සෙට් එකත් එක්කම ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්කම තියනවා, ඒ සදහා පහල දීලා තියන අපේ නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැන ගන්න පුල්වන් වෙනස තමයි අපේ මේ හෝම් ඩිලිවරි සර්විස් එකේ කිසිම ලිමිට් එකක් නැති එක ඔයාලට අවශ්‍ය කරන්නෙ සීසන් එකෙ නොව එපිසොඩ් සමහර ඒවා විතරක්නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය එපිසෝඩ්ස් ටික විතරක් අපිට ගෙදරටම එවන්න පුල්වන් නැත්නම් කලින් කිව්වා වගේ මුළු කලෙක්ෂන් එකම වුනත් එවන්න පුලුවන්කම තියනවා

 සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස් වලට ගිහින්

The Arrow Season 01 - 04 / Season 05 Ep 01-09
Total Size - 28.2GB

ෆයිල් ඩිලීට් වීම වැලැක්වීම සදහා අප විසින් කිසිදු ඩවුන්ලෝඩ් ලින්ක් එකක් සදහා අදාල ලින්ක්ස් ක්ලිකබල් ලින්ක්ස් ලෙස ලබා නොදේ., ඒ වෙනුවට පහත සදහන් ඩවුන්ලෝඩ් ලින්ක්ස් සහිත සයිට් එකට ගොස් අදාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ඇති අතර ඒ සදහා පහත සදහන් කර ඇති වෙබ් ලිපිනය ටයිප් කල යුතු වේ, ඩවුන්ලෝඩ් කරගැනීමේ ප්‍රශ්න ඇත්නම් ඒවා අපට යොමු කරන්න.

http://safelinking.net/Bc8cmwm


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service