A+ A-

Arma 3 full pc game

Download Arma 3 full pc game

Arma 3 full pc game


මේ දවස් ටිකේම අපි ගොඩාක් ඔයාලට දුන්නේ ටියුටෝරියල්ස් විතරයි ගොඩාක් වෙලාවට. ගොඩාක් අය අහනවා ඇයි ගේම්ස් නැද්ද කියලා. ගේම්ස් නැහැ නෙමෙයි වෙලා තිබුනේ අපි ගේම්ස් ගොඩාක් අප්ලෝඩ් කරා ඒක නිසා ටික කාලයක් ගියා මේ ගේම්ස් ටික සර්වර් එකට අප්ලෝඩ් කරන්න. කොහොමහරි ඔන්න දැන්නම් වැඩේ ඉවරයි දැන මේ දවස් දෙක තුනේ අපි සම්පූර්නයෙන්ම අලුත්ම ඒ වගේම ඇක්ෂන් සහ ෆර්ස්ට් පර්සන් ෂූටින් ගේම්ස් ගොඩාක් ඔයාලට දෙන්න හදන්නේ.

ලගදීම රිලීස් වුනු කෝල් ඔෆ් ඩියුටි සහ ඇසෑසින් ක්‍රී යුනිටි කියන ගේම්ස් දෙකම අපි ඔයාලට දුන්නනේ අද ඉස්සල්ලාම අපි තෝරගත්තේ ටිකක් කලින් රිලීස් වුනු ගේම් එකක් මේකේ නම තමයි Arma -iii මතකයිනේ නේද? සමහර අයනම් මේක ප්ලේ කරලත් ඇති දැන් ඒත් මිස් වුනු අයට වගේම හොද කොපියක් හම්බවුනේ නැති අයට පුලුවන් මේ ගේම් එක දැන් ඩවුන්ලෝඩ් කරගන සෙල්ලම් කරලා බලන්න.

පහල දාලා තියනවා මේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට්ස් ටිකක් ඒ ටික බලලම ඉමුකෝ..




මරු නේද දැක්ක ගමන්ම. දැන් බලමු මේ ගේම් එක ප්ලේ කරන්න ඕනි කරන සිස්ටම් රික්වයර්මන්ට්ස් මොනවද කියන එක. ඒ ගැන විස්තර පහල ලින්ක් එකට ගිහින් ඔයාලට ගන්න පුලුවන්.


දැන් ඉතින් දන්නවනේ ගේම් එකට ඕනි කරන දේවල් ටික. වැඩි කතාවක් ඕනි නෑ ඔන්න පහල දාලා තියනවා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කරන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික. ආයිත් ටොරන්ට් පස්සේ යන්නවත් ප්‍රීමියම් අකවුන්ට් වත් ඕනි වෙන්නෑ. අපි මේ දෙන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් හරහා ඔයාලට ගේම් එකම ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඒ වගේම කියන්න ඕනි මේ ඔක්කෝම කාගෙන්වත් කොපි කරපු ලින්ක් වත් එහෙම නැත්නම් වෙන පෝස්ට් එකකින් උස්සපු ඒවාවත් නෙමෙයි. ඔයාලා මේ ලින්ක්වලට ගිහයම පේනවා ඇති මේ අපිම අප්ලෝඩ් කරපුවා කියලා ඒක නිසා 100% ෂුවර් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඔයාලට මොකද අපි හැම එකක්ම අප්ලෝඩ් කරන්නේ අපි චෙක් කරලා බලලා 100% වැඩ කරන ඒවා විතරයි.

ඩවුන්ලෝඩ් ලින්ක්ස් ගන්න නම් පහල තියන ලින්ක් එක මැනුවල් ටයිප් කරලා යන්න වෙනවා මොකද ලින්ක්ස් ඩිසේබල් වෙන එක නවත්තන්න තමයි එහෙම කරලා තියෙන්නේ, අපේ ලින්ක්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුලුවන් ඊට පහලින් දීලා තියන How To Download Our Files කියන ලින්ක් එකට ගිහිල්ලා.

ගේම් එකේ සයිස් එක වැඩියි වගේ හිතෙනවානම් සහ ඉනටර්නෙට් කනෙක්ෂන් එකේ කැපෑසිටි එක මදිනම් ඒවා දැන් කිසිම අවුලක් වෙන්නෑ ඔයාලට කරන්න තියෙන්නේ අපේ ප්‍රීමියම් ඩවුන්ලෝඩ් සේවාව යූස් කරන එක විතරයි. ඒ ගැන විස්තර පහල ලින්ක් එකට ගිහින් හරි නැත්නම් පහල දාලා තියන අපේ නම්බර් එකට කතා කරලා හරි දැනගන්න පුලුවන්.

Home Delivery Service

Email - ceelankaorg@gmail.com
0770486205