Sherlock Holmes Antharadayaka Adaviyaka
අපි මෙතෙක් කාලයක් ඔයාලට ගෙනාපු ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඉතිරි ඊ බුක්ස් ටික තමයි අද ඉදන් පෝස්ට් කරන්නේ, මීට කලින් අපි දීලා තියන ටික ගොඩක් දෙනා ඩවුන්ලෝඩ් කරගන තිබුනා.
අද ඔයාලට දෙන පොතේ නම තමයි ෂර්ලොක් හෝම්ස් අන්තරාදායක අඩවියක කියන එක, කලින් වගේම මේකෙත් ගොඩක් ලස්සන වගේම අන්තිම වෙනකම්ම කියවන්න පුලුවන් විදියේ කතාංග කිහිපයක්ම
පහලින් දාලා තියනවා මේ පොතේ තියන කතාංග මොනවද කියලා
- රතු කවයේ අභිරහස
- රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය
- නේවාසික රෝගියා
- අමනුෂ්‍ය මුහුණ
- භාෂා පරිවර්තකයා
- ගල් පාලමේ ඛේදවාචකය
- අවසන් ගැටළුව
මේ ඊ බුක් එකත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ඕනි කරන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක පහලින් දීලා තියනවා, ඒකට ගිහිල්ලා සම්පූර්න ඊබුක් එකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඒ වගේම ඉතිරි පොත් ටිකත් ඊ බුක්ස් විදියට අපි ඔයාලට පෝස්ට් කරනවා, වැදගත්ම දේ තමයි මේ හැම එකක්ම පීසී එකට ඩවුන්ලෝඩ් කරගන පොතක් කියවන ආකාරයටම කියවන්න පුලුවන්කම, ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න exe ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එතකොට පාස්වර්ඩ් එකක අහනවා, අදාල පාස්වර්ඩ් එක පහලින් දාලා තියනවා ඒක දීලා ඕකේ කරන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ ටික වේලාවකින් අදාල පොත් ඔයාලට ඕපන් වෙනවා.
මේ ගැන සහ තවත් එකතු කරන්න ඕනි පොත් තියනවානම් අපිට ලියන්න නැත්නම් කමෙන්ට් කරන්න..
පහල ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, අපේ ලින්ක්ස් ඩිලීට් කරන එක නවත්තන්න ඕනි නිසා අපි ඩවුන්ලෝඩ් ලින්ක්ස් ලින්ක් කරලා නැහැ ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා ඩවුන්ලෝඩ් කරන්න නම් පහල තියන ලින්ක් එක ටයිප් කරලා ඒකට යන්න
http://safelinking.net/GDRZM7o
Password - www.ceelanka.org
Password - www.ceelanka.org
Post a Comment